me vidihata saththu maranne ay ban![]()

එහෙම කියන්න එපා. ඔනෙම සතෙක්ට ක්ශනික මරනය වගේම වේදනාත්මක මරනයත් දෙන්න පුලුවන් අලුගොසු වැඩේ කරන එකාට. ඔයාව මරන්න, ඉස්සෙලා ඇගිලි 10 වෙන වෙනම කපනවා. ඊට පස්සේ මැනික් කටුව ලගින් අත වෙන වෙනම කපනවා, ඊට පස්සේ එල්බො එක ලගින් කපනවා. ඊට පස්සේ උරහිසින් කපනවා. ඊට පස්සේ විලුබෙන් කපනවා, ඊට පස්සේ දනිහෙන් කපනවා, කලවෙන් කපනවා. ඉනෙන් කපනවා. ඊට පස්සේ බෙල්ල කපනවා. ඉතින් කොහොමද? අන්තිමට කපපු බෙල්ල මුලින් කැපුවනම් අර් වේදනාවල් ඔක්කොම අහොසියි.. ඒ වගේ තමා. මාලුවත් එක එක වෙලාවට වෙනස්..Oka balanna ba appa
Maalun thamy saahena duk windila marenne![]()
එහෙම කියන්න එපා. ඔනෙම සතෙක්ට ක්ශනික මරනය වගේම වේදනාත්මක මරනයත් දෙන්න පුලුවන් අලුගොසු වැඩේ කරන එකාට. ඔයාව මරන්න, ඉස්සෙලා ඇගිලි 10 වෙන වෙනම කපනවා. ඊට පස්සේ මැනික් කටුව ලගින් අත වෙන වෙනම කපනවා, ඊට පස්සේ එල්බො එක ලගින් කපනවා. ඊට පස්සේ උරහිසින් කපනවා. ඊට පස්සේ විලුබෙන් කපනවා, ඊට පස්සේ දනිහෙන් කපනවා, කලවෙන් කපනවා. ඉනෙන් කපනවා. ඊට පස්සේ බෙල්ල කපනවා. ඉතින් කොහොමද? අන්තිමට කපපු බෙල්ල මුලින් කැපුවනම් අර් වේදනාවල් ඔක්කොම අහොසියි.. ඒ වගේ තමා. මාලුවත් එක එක වෙලාවට වෙනස්..

මම හිතන්නේ සහොදරී ඔතන අපි දකින තරම් වේදනාවක් නැ.. බෙල්ල කපපු මනුස්සයෙකුගේ කදෙනුත් ඔය ගැහීම බලාපොරොත්තු වෙන්න පුලුවන් අත පය වල. නමුත් ඒ අතපය වල වේදනාවක් මම හිතන්නේ නැ වෙන් උන හිසට දැනෙනවා කියලා. ඔතන වේදනාව කියන දෙයින් එහාට ගිහින් තියෙන්නේ. වේදනාවක් දැනෙන්න නම් අපිට කල්පනා ශක්ශිය තියෙන්න ඔනේ.. අපිට ඇගිල්ලක් කැපුනහම වේදනාව දැනෙන්නේ අපිට ඒ ගැන කල්පනාව තියන නිසයි.. උදාහරනෙකට අපිට ඔපරේශන් එකක් කරද්දි සිහිනැතිකරලා බඩ පපුව කැපුවට අපිට තෙරෙනවද? නැනේ. ඒ වගේ මේ මොහොතෙත් මම හිතන්නේ දැනීම හැගීම කියන කාරනා නැ.. මට තෙරෙන විදියට..
sorry man mean kale saththu athara kiyana ekay, ona sathekta maranaya wedanaaway thamay
maalu marenne husma gana baruwa ekay man ema kiwwe![]()
මම හිතන්නේ සහොදරී ඔතන අපි දකින තරම් වේදනාවක් නැ.. බෙල්ල කපපු මනුස්සයෙකුගේ කදෙනුත් ඔය ගැහීම බලාපොරොත්තු වෙන්න පුලුවන් අත පය වල. නමුත් ඒ අතපය වල වේදනාවක් මම හිතන්නේ නැ වෙන් උන හිසට දැනෙනවා කියලා. ඔතන වේදනාව කියන දෙයින් එහාට ගිහින් තියෙන්නේ. වේදනාවක් දැනෙන්න නම් අපිට කල්පනා ශක්ශිය තියෙන්න ඔනේ.. අපිට ඇගිල්ලක් කැපුනහම වේදනාව දැනෙන්නේ අපිට ඒ ගැන කල්පනාව තියන නිසයි.. උදාහරනෙකට අපිට ඔපරේශන් එකක් කරද්දි සිහිනැතිකරලා බඩ පපුව කැපුවට අපිට තෙරෙනවද? නැනේ. ඒ වගේ මේ මොහොතෙත් මම හිතන්නේ දැනීම හැගීම කියන කාරනා නැ.. මට තෙරෙන විදියට..

) poduwe kiwwe, saamanyen maalu allana krame ganay
ඔව්. සමස්තයක් හැටියට මාලු වතුරෙන් ගොඩ බිමට ආපුවහම හුස්ම ගන්න අමාරුවෙන් වේදනාවක් විදිනවා. ඒක ඇත්ත..no offence ekangay man
man me video eka padanam karala nemey oka kiwe(meke malluwage bela kapalane thiyenne) poduwe kiwwe, saamanyen maalu allana krame ganay
![]()