මාළු කන අය ඇවිත් පොඩ්ඩක් බලන්නකෝ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    e48a22e9_994268_554641037919850_1558597133_n.jpeg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එක්කෝ ඌව මරලා ඉන්න ඕනී නැත්තම් නොකපා ඉන්න ඕනී.....:sorry:

     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔව්. සමස්තයක් හැටියට මාලු වතුරෙන් ගොඩ බිමට ආපුවහම හුස්ම ගන්න අමාරුවෙන් වේදනාවක් විදිනවා. ඒක ඇත්ත.. :)
    :)

    වැඩිම වෙලාවක් දඟලන්නේ හාල්මැස්සෝ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඔතන ගොඩක් අය හිතන්නේ වේදනාවක් ඇති කියලා. නමුත් මම හිතන්නේ වේදනාවක් නැ හිස කදින් වෙන් උනාම. ඊට පස්සේ ගැහෙන එක හරියට නැට්ට කැඩුනු හූනගේ නැට්ට හෙලවීමට සමානයි. ඔය මාලුවගේ මම හිතන්නේ නැ අන්තිමට ගැහෙන්නේ වේදනාවට කියලා.. සයන්ස් දන්න උන් විග්‍රහා කරපන්. මට තෙරෙන්නේ නැ එව්වා..

    මටත් මතක විදියට, හිස අයින් කරාම හෝ මුදෙන් ගොඩබිමට ගත්තාම මාළුවා මැරෙනවා. ඊට පස්සේ සවෙදන දැනෙන්න විදියක් නැහැ. ඔය වෙන්නේ ශරීරයේ සමහර කොටස් වල ඉබේ ඇතිවන ප්‍රතිචාරයක්. ඕකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.

    අන්තර්ජාලයෙන් වැඩි විස්තර හොයාගත්තොත් දාන්නම්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    So why, without signals sent and received via the brain and nervous system, or a beating heart, does dead tissue continue to move? Although the brain and heart are not functioning, there are cells that can still respond to stimuli, for example, added sodium. Immediately after death, muscle motor neurons (the nerves that create movement within the tissue), which are triggered by electrical signals, still contain some membrane potential (difference in ion concentrations).

    see
    http://www.iflscience.com/plants-and-animals/fish-tries-escape-dinner-table-after-head-removed

     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    මටත් මතක විදියට, හිස අයින් කරාම හෝ මුදෙන් ගොඩබිමට ගත්තාම මාළුවා මැරෙනවා. ඊට පස්සේ සවෙදන දැනෙන්න විදියක් නැහැ. ඔය වෙන්නේ ශරීරයේ සමහර කොටස් වල ඉබේ ඇතිවන ප්‍රතිචාරයක්. ඕකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.

    අන්තර්ජාලයෙන් වැඩි විස්තර හොයාගත්තොත් දාන්නම්
    thaks machan. hitha poddak heduna... :(