ඔව්. සමස්තයක් හැටියට මාලු වතුරෙන් ගොඩ බිමට ආපුවහම හුස්ම ගන්න අමාරුවෙන් වේදනාවක් විදිනවා. ඒක ඇත්ත..
![]()
ඔතන ගොඩක් අය හිතන්නේ වේදනාවක් ඇති කියලා. නමුත් මම හිතන්නේ වේදනාවක් නැ හිස කදින් වෙන් උනාම. ඊට පස්සේ ගැහෙන එක හරියට නැට්ට කැඩුනු හූනගේ නැට්ට හෙලවීමට සමානයි. ඔය මාලුවගේ මම හිතන්නේ නැ අන්තිමට ගැහෙන්නේ වේදනාවට කියලා.. සයන්ස් දන්න උන් විග්‍රහා කරපන්. මට තෙරෙන්නේ නැ එව්වා..
thaks machan. hitha poddak heduna...මටත් මතක විදියට, හිස අයින් කරාම හෝ මුදෙන් ගොඩබිමට ගත්තාම මාළුවා මැරෙනවා. ඊට පස්සේ සවෙදන දැනෙන්න විදියක් නැහැ. ඔය වෙන්නේ ශරීරයේ සමහර කොටස් වල ඉබේ ඇතිවන ප්‍රතිචාරයක්. ඕකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.
අන්තර්ජාලයෙන් වැඩි විස්තර හොයාගත්තොත් දාන්නම්
