මාළු ටැංකිය

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ගෙවල් ඇතුලෙ දියඇලි හදන්න එපා බන්. ලෝක ලෙඩක් වෙනව. අනික මුලදි ආතල් පස්සෙ පස්සෙ වෙද්දි නෑ. ඔය මෝටර් කැඩිල පම්ප් අස්සෙ ජරාව හිරවෙලා වතුර කොලපාටට එහා මෙහා පෙන්නෙ නැතිවෙන්න ජාරා වෙලා අනම් මනම් කරදර එද්දි එපාම වෙනව. අත්දැකීමෙන් කියන්නෙ. අනික ගෙවල් අස්සෙ වතුර ගලද්දි ඕව හදිස්සි කරදරයක් වෙලාවට විකුණ ගන්නවත් බෑ. කුනුකොල්ලෙට ඉල්ලන්නෙ..

    :yes::yes: ehema ekak nam thiyanawa muladi athal passe epa wenawa
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    wall_embedded.jpg
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචං විදුරුව වටේට ඇලුමිනියම් frame එකක් හදලා ඒ frame එකට ඇණ දාල wall එක විදලා අනිත් පැත්තට plate එකක් තියලා bolt දාලා වීදුරුව fix කරන්න තමා හිතගන ඉන්නේ.. ඊට පස්සේ වීදුරුවයි wall එකයි අතරට සිලිකන් ගෑවාම හරි නේද? පොලවේ කොන්ක්‍රීට් දානකොට waterproof chemical එකක් concrete එකට mix කරන්න ඕනේද? නැත්තන් උඩින් ගාන්න ඕනෙද? බිත්තිය ගඩොල් වලින් බැදලා තියෙන්නෙ.. එතකොට plaster කරලා ඒක උඩින්ද waterproof එක ගාන්නේ?

    පිස්සුද බන්.. සාලෙ නාන්න සූදානම් වෙලා ඉන්න..