මාළු ටැංකි හෙල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මාළු ටැංකි හෙල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

    මාළු ටැංකියක් හදාගන්න ඕන මට. මාළු මොනවද හොඳ ගන්න? ටැංකි මොනවද හොඳ ගන්න? කොහෙන්ද ගන්න පුලුවන්? දන්න අයගෙන් හෙල්ප් එකක් ඕන.. මං මේ සම්බන්දව දන්නෙම නැ :( 15+ ගානේ දෙනවා
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    mcn ekathanak kyl than godak tynawa hodama de danna knk through ganin bn nathnm amruwe watenwa carf knk gold fish knk tank leenek e wage malu athi krpn bn
    මං මොකුත් දන්නේ නැ බං මේ ගැන :( හොඳ මාළු ටිකක් හොයාගන්න ඕන
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    39961481763268_26.jpg

    :rolleyes::love:
     
    • Like
    Reactions: csaranga46

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    මාළු ටැංකියක් හදාගන්න ඕන මට. මාළු මොනවද හොඳ ගන්න? ටැංකි මොනවද හොඳ ගන්න? කොහෙන්ද ගන්න පුලුවන්? දන්න අයගෙන් හෙල්ප් එකක් ඕන.. මං මේ සම්බන්දව දන්නෙම නැ :( 15+ ගානේ දෙනවා

    Tank Cleaner
    GoldFish, TiGer Barm,
    Fighter
    Angel

    Waliyata bara malu ekka ahinsaka malu danna yannepa (Fighter, Gurami wage un ekka).
    BUMP
     
    cscuser

    Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    Gold fish la , Angles la , Gurami, discus fish, red parrot la hodai bn tank ekata da ganda. Oscar ehema danda epa wu anith malu kanawa.wun danawa nam Oscar witharak dahan.
    url
     
    Attachments

    • discus-fish-500x500.jpg
      discus-fish-500x500.jpg
      38.8 KB · Views: 48
    Last edited:

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    216
    43
    මම නම් මාළු ටැංකියක් හදාගත්තා අඩි 3×1.5×1 .මිලි මීටර් 5 වීදුරු වලින් හැදුවේ .වීදුරු වලර 1800 විතර ගියා.සිලිකන් ගම් එක 400 ගානක් පිටිපස්සෙ අලවන ස්ටිකර් එක 150 .ඇතුලට දාන ගල්කැට කිලෝ එකක් 50.හදන එක ගේමක් නෑ යූටියුබ් වීඩියෝ බලන්න .මගෙ පරන ටැංකියක් තිබ්බ නිසා ඒකෙ වහලෙයි ස්ටෑන්ඩ් එකයි ගත්තා.මාළු නම් තමන් කැමති එවුන් දාගන්න (එකට ඉන්නකොට කොටාගන්නැති එවුන්)
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Gold fish la , Angles la , Gurami, discus fish, red parrot la hodai bn tank ekata da ganda. Oscar ehema danda epa wu anith malu kanawa.wun danawa nam Oscar witharak dahan.
    url
    tank ekak keeyak wage wenawada bn? oscar la joduwak keeyak wageda bn?
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම නම් මාළු ටැංකියක් හදාගත්තා අඩි 3×1.5×1 .මිලි මීටර් 5 වීදුරු වලින් හැදුවේ .වීදුරු වලර 1800 විතර ගියා.සිලිකන් ගම් එක 400 ගානක් පිටිපස්සෙ අලවන ස්ටිකර් එක 150 .ඇතුලට දාන ගල්කැට කිලෝ එකක් 50.හදන එක ගේමක් නෑ යූටියුබ් වීඩියෝ බලන්න .මගෙ පරන ටැංකියක් තිබ්බ නිසා ඒකෙ වහලෙයි ස්ටෑන්ඩ් එකයි ගත්තා.මාළු නම් තමන් කැමති එවුන් දාගන්න (එකට ඉන්නකොට කොටාගන්නැති එවුන්)
    ehemada? aulak une nadda hadanna? okkotama keeyak wage giyada?