මාළු ටැංකි හෙල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

lakiya_9

Member
Oct 29, 2018
22
4
0
colombo
apita muden malu genath danna barida tank ekak hadala?

මේ වැඩේ ටිකක් අමරුය් යාළුවා. මුද කිට්ටුව කෙනෙක් නම් shape දවස ගානේ ටැංකියේ වතුර 1/4 - 1/2 මාරු කරනවානම්. එහෙම නැත්නම් protein skimmer එකක්වත් ඕන(අන්තිමට බලද්දී පොඩි එක 15000 ලොකු එක 30000 තොග මිල) එට පස්සේ ලවණ වර්ග (ලුණු විතරක් නෙමේ) ph අගයවගේ ගොඩක් ඒවා බලන්න වෙනවා

ඒ නැත්නම් මාළු මැරෙනවා
 

lakiya_9

Member
Oct 29, 2018
22
4
0
colombo
power filter එකක් දාමු ලොකු ටන්කියක්නම්, එහෙම නැත්නම් සුද්ද කරලම පන යයි. ගස් වවනවානම් පොඩ්ඩක් දාන මාළු ගස් කන්නේ නැටි උන් දාමු, අර tank cleaner කියල දේන උන්නම් නිකන් දුන්නට් දන්නෙපා.

bio filter එකක් පස්සේ හදාගමු හෙමිහිට වැඩේ සෙට් නම්.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Good Post!

    මටත් මාලු ටැංකියක් හදන්න ආසාවක් තියෙනව. මාත් මාලු ඇතිකිරිල්ල ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. දැනට හිතන් ඉන්නෙ මෙන්න මේ වගේ පොඩි රවුම් ටැංකියක් අරගෙන එක ජාතියක මාලු 2 දෙනෙක් 3 දෙනෙක් වගේ දාන්න. (ගෝල් ‍ෆිශ්ල 2ක් වගේ)

    Round-water-clear-acrylic-fish-tank-for.jpg


    1. මේ වගේ ටැංකියකට ඔක්සිජන් දෙන්න විදියක් නෑ නේද? (උඩින් දුන්නම කැතයිනෙ)
    2. ඔක්සිජන් දුන්නෙ නැතිනම් මාලු මැරෙනවද?
    3. මේ වගේ රවුම් ටැංකියක් ගන්න තියෙන්න කොහෙන්ද? කීයක් වගේ වෙයිද?

    :rolleyes:
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    catfish ල ක්‍රොකඩයිල්ලා වගේ උන් ගන්නව නම් අස්කරන එක ගේමක් වෙයි ලොකු උනාම.
    ලස්සනට හදන්න නම් කාපයො තමයි.
    ගං ගුරාමියො වගේ නම් අවූලක් නෑ දුකක් නොදී හදපන් ලොකූ පොන්ඩ් එකක් වගේ තියේ නම්. නැත්නම් උන් පව්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    මාළු ටැංකියක් හදාගන්න ඕන මට. මාළු මොනවද හොඳ ගන්න? ටැංකි මොනවද හොඳ ගන්න? කොහෙන්ද ගන්න පුලුවන්? දන්න අයගෙන් හෙල්ප් එකක් ඕන.. මං මේ සම්බන්දව දන්නෙම නැ :( 15+ ගානේ දෙනවා
    මගේ ඉන්නේ
    - මාලු වර්ග - කාෆ්, ගෝල්ඩ් ෆිෂ්, ෆයිටර්, ඒන්ජල්, ප්ලේටි, කැට් ෆිෂ්, සාරි ගප්පි ගොඩාරියක්,

    - ටැංකි - වීදුරු අඩි 3X1 , පවර් ෆිල්ටර් 1යි, ඩබල් ඔක්සිජන් මෝටර් 1යි. යකඩ ස්ටෑන්ඩ් 1යි, වීදුරු වහලයි.

    - ගස් වර්ග 4ක් තීනවා

    - වාසිය - රෑට කාලා පැයක් විතර ඕක දිහා බලාගෙන ඉන්නවා නෝනා කුස්සියේ වැඩ ටික ඉවර කරනකං. හිතට පුදුම නිදහසක් දැනෙන්නේ. උදේ තේ එක බොන්නෙත් ඕක බලාගෙන