මාළු නොමැතිව ගෙවුණු

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මාළු නොමැතිව ගෙවුණු දිගු දින ගණනාවකට පසු මාළු කැල්ලක රස බැලුව. ටින් කරපු උනත්

    එකත් චීනට පින් සිද්ද වෙන්න.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මාළු වල මිල ගොඩක් අඩුයි නේද? ධීවරයෝ මාළු විකුනගන්නත් බැරිව ඉන්නේ. ඒ නිසා ඒ මාළු ටින් කරන්න, වේලලා කරවල කරන්න ලෑස්ති. තලපත් කිලෝ එක රුපියල් 600 ට වගේ යන්නේ මේ දවස් වල සිල්ලර මිල. වෙනදා 1200 ක් වගේ වෙනවනි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මාළු වල මිල ගොඩක් අඩුයි නේද? ධීවරයෝ මාළු විකුනගන්නත් බැරිව ඉන්නේ. ඒ නිසා ඒ මාළු ටින් කරන්න, වේලලා කරවල කරන්න ලෑස්ති. තලපත් කිලෝ එක රුපියල් 600 ට වගේ යන්නේ මේ දවස් වල සිල්ලර මිල. වෙනදා 1200 ක් වගේ වෙනවනි.

    ඕක හැමදාම මිල බෝට්ටුකාරයාගේ. මම ගාල්ලේන් ගත්තා තෝරා 3Kg රු. 2000 ට මාස 6 කට කලින්. මෙහෙ කිලෝ එක 1500 ට එහා. අතරමැදියා පෝසත් වෙන්නේ...... ගොවියා වගේ ම තමයි සැබෑ ධීවරමහතුන් හැමදාම දුගියන්.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    රට වටේම මුහුද. සැමන් එන්නේ චීනෙන්. කවද හැදෙයිද මන්ද ලංකාව?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රට වටේම මුහුද. සැමන් එන්නේ චීනෙන්. කවද හැදෙයිද මන්ද ලංකාව?
    270057466_4354319488006289_5885545379937737171_n.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    ඕක හැමදාම මිල බෝට්ටුකාරයාගේ. මම ගාල්ලේන් ගත්තා තෝරා 3Kg රු. 2000 ට මාස 6 කට කලින්. මෙහෙ කිලෝ එක 1500 ට එහා. අතරමැදියා පෝසත් වෙන්නේ...... ගොවියා වගේ ම තමයි සැබෑ ධීවරමහතුන් හැමදාම දුගියන්.
    This one