Questions මාළු පාන් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    කීල්ස් එකේ මාළු පාන් උබලට සෙට් ද
    බන් එක පොඩ්ඩක් මැටි වගේ නේද
    හොදම මාළු පාන් කෑවේ කොහෙන්ද

    කොලබ කොහෙද හොදම
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉස්සර දෙල්කඳ හන්දියෙ කඩයක් තිබුනා 30 බනිසෙ හවස 6න් පස්සේ 10ට විකුනුවෙ. දැනුත් එහෙමද දන්නැ. ඒකේ බනිස් නියමයි.
     
    • Like
    Reactions: dilan_randika