උබලා මාළු කල් තියාගන්න ජාඩි දානව ද?
කොහොම ද බං දාන්නෙ?
ගොරකා ලුණු තට්ටුවයි
මාළු තට්ටුවක්
ගොරක ලුණු තට්ටුව
ඔහොම තියල නේද?
එතකෙට ටික දවසක් ගියා ම පණුවො ගහල නරක් වෙන්නෙ නැද්ද ?
පොඩි මාළු ගෙනැත් පැය ගණන් සුද්ද කරකර නාස්ති කරන්න වෙලාවක් නැති නිසාත් ෆ්‍රිජ් එකකුත් නැති නිසාත්
මෙහෙම ලොකු මාළු ටිකක් ජාඩි දාගන්න හිතෙනවා. හරි ගියොත් චිකනුත් කරන්න ඕන. බෝඩිංවල ඇනෙක්ස්වල ඉන්න උන්ට විතරයි හොදේ.ගෙවල්වල ඉන්න උන් නටාගෙන එන්න එපා
උබල මොකද හිතන්නේ