මාළු

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    Mega%20Store.jpg



    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව පාරිභෝගිකයන්ට සහන මිලට ගුණාත්මක පෝෂදායි මාළු ලබාදීමේ අරමුණින් Mega Store නමින් නවීන වෙළෙඳසැල් ජාලයක් ආරම්භ කෙරේ.

    ධීවර සංස්ථාව විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි. පාරිභෝගිකයන් වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් ඉදිවන මෙම නවින Mega Store වෙළෙඳසැල් ජාලයේ මිනුවන්ගොඩ (නො:55 කුරුණෑගල පාර, නාලන්දා විද්‍යාලය ඉදිරිපිට) ශාඛාව විවෘත කිරීම ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) සිදුවිය. මෙමගින් පාරිභෝගික ජනතාවට කරවල, උම්බලකඩ සහ The Fishery by CEYFISH - අවන්හල මගින් සැකසූ ආහාර පාන ද සහනදායී මිලට මිලදී ගත හැකිය.

    නවීන වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින්, පවතින වෙළඳසැල් ජාලය නවීකරණය කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කලේය. එසේම කඩිනමින් ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කළයුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා ගරු සභාපති කුමාර අරංගල්ල මහතා, ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, කළමණාකර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටීයහ.
     
    • Like
    Reactions: NRTG

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    hema panduwama oya wage kiyak open karala wahala demmada
    sahana mila kiyanne. Rs. 200 ta thibuna eka Rs. 800 ta gihilla, ita passe Rs. 600 ta bassana eka wenna athi.

    වෙන්න ඇති මචන්. ඒත් රනිල් වික්‍රමසිංහ මේ සැරේ ලොකු වෙනසක් කරනවා. ඕව ජෙප්පොන්ට නම් බලන් ඉන්න බැරි වෙයි.
     
    • Haha
    Reactions: dilann and SLK_sri

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    කෝප් කමිටුවේ කිව්වා නේද ලෝකේ මාළු අල්ලන්න යන්නේ නැති එකම ධීවර අමාත්‍යාංශය තියෙන්නේ ලංකාවේ කියලා.

    මුංට මාළු අලන්න කියලා, සතොස හරහා මාළු විකුණුවනන් ඉවර නේ.
     
    • Like
    Reactions: NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වෙන්න ඇති මචන්. ඒත් රනිල් වික්‍රමසිංහ මේ සැරේ ලොකු වෙනසක් කරනවා. ඕව ජෙප්පොන්ට නම් බලන් ඉන්න බැරි වෙයි.

    Kiri Kawadi = akr20 කියලා මට හිතෙනවා , මේ ත්‍රෙඩ් දෙකම දැක්කම​


    https://elakiri.com/threads/මහජන-බැංකුවත්-නිකුත්-කළ-ණය-සඳහා-fixed-rates-පොලී-අනුපාත-ඉහළ-දමයි.2085464/page-2#post-28464762