මාෆියාවත් එක්ක සටන

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම්ට ඉස්සරහට දොස්තරල මාෆියාවත් එක්ක ලොකු සටනක් තියේ. මේක මාෆියාට දීපු උත්තරයක් වෙන්න ඕන. පැතුම් ටිකට් එකේ කොල කඩලා විනය පරීක්ශණ ආතල් එකේ තමන්ට ඕන හැටියට කරගෙන හිටපු මාෆියාවට රිදිලා වගේ.
    ඉස්සරහට සෙල්ලම් තියෙයි.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Pathum hoda ekek... eth eyage mokak harima awlak tiyenawa
    danuth katha karanne eya president wela kiyala hethagena