පැතුම්ට ඉස්සරහට දොස්තරල මාෆියාවත් එක්ක ලොකු සටනක් තියේ. මේක මාෆියාට දීපු උත්තරයක් වෙන්න ඕන. පැතුම් ටිකට් එකේ කොල කඩලා විනය පරීක්ශණ ආතල් එකේ තමන්ට ඕන හැටියට කරගෙන හිටපු මාෆියාවට රිදිලා වගේ. ඉස්සරහට සෙල්ලම් තියෙයි.