ඩ්රින්ක් එකක් දාපු වෙලාවක අහම්බෙන් වගේ සෙට් උන සින්දුවක්(මේක කිව්වේ එතනට ආපු යාලුවෙක්ගෙ යාලුවෙක් ),කලින් එහෙන් මෙහෙන් අහල තිබ්බට ආසාවක් ඇති උනේ එදා.ඉට පස්සේ පස්සේ මේක ඕනෑකමින ඇහුව.මොහිදීන් බෙග් කියන එක මට ටිකක් පරණයි වගේ....අපි පස්සේ මේක ඩොල්කියකුයි බොන්ගෝ එකකුයි සෙට් කරගෙන අඩියක් ගහන වෙලාවක ආයේ කිව්වා අපි සෙට් එක.පරණ සින්දු මාරම ලස්සනයි බන්,අපි මේ පිස්සු ජීවිතෙන් ටිකක් මිදිලා පොඩි ෆන් එකක් ගන්න වෙලාවක කවදාවත් අලුත් සින්දුවක් කියවෙන්නේ නැ(ලගදී ආපු සිංදු ).ඒකට හේතුව මොකක් වෙන්න ඇතිද ?
