මා ඔය ගැන කියවෙන ගීතය .....

පුලුවන්නම් කියන්න "මා ඔය" ගැන කියවෙන සිංහල සින්දුවක් තියනවා...හැබැයි එක ඔයක් ගැන කියවෙන ගීතයක් නෙමයි.... ආදර ගීතයක්...
ගෑනු කෙනෙක් කියන්නේ...එයාට ටිකක් කේන්ති ගිහින් ..
මෙන්න උදව්වක් දාන්නම් ..පුලුවන්නම් කියන්න.
1) කියන්නේ ගායිකාවක්.
2) ටිකක් පරණයි.
3) මුල් පද පේලි වල නෙමයි තියෙන්නේ..
ගෑනු කෙනෙක් කියන්නේ...එයාට ටිකක් කේන්ති ගිහින් ..
මෙන්න උදව්වක් දාන්නම් ..පුලුවන්නම් කියන්න.
1) කියන්නේ ගායිකාවක්.
2) ටිකක් පරණයි.
3) මුල් පද පේලි වල නෙමයි තියෙන්නේ..