මා තේරුම්ගත් දේශපාලන යථාර්ථය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
එහෙම විස්දන්න වනක උවමනාවක් තියෙන්නෙ කාටද ? එහෙම පාලකයො ඉදලා තියනවද?? යාපනය පුස්ත්කාලය ගිනිතියලා , කොලබ ඉන්න දෙමලු මරලා යුද්ද්යට ආසන්නම වෙච්ච මුලික හෙතුව දුන්නෙ කව්ද ?? එහෙම හෙතුව දිපු අය කවදාව්ත් ප්‍රශනය තෙරුම් ගෙන එකට විසදුමක් දෙයි කියලා හිතන්න පුලුවන්ද ??

ඔයා ප්‍රශ්නේ මුලින් අල්ලලා තියෙන්නේ. කාලයක් පැවැති දෙමළ මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න වගයක් පුපුරා යාමක් තමයි යුද්ධයෙන් සිද්ධවුණේ.තරුණයන්ගේ තරුණ ප්‍රශ්න පුපුරා යාාමක් තමයි 71 සහ 89 සිද්ධවුණේ.ඒත් මේවා ඇතිවීමට හේතු වෙනුවට මර්දනය කිරීමක් සිදුවුණේ.ඒකෙන් සිදුවුණේ අපේම රටේ දෙමාපියන්ට තමන්ගේ දරුවන් අහිමි වීම.