මා දන්න ධම්මික පෙරේරා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ධම්මික පේරේරාව‌ මම දන්නෙ දැනට අවුරුදු 20 කට කලින් විතර ඉදන්. ධම්මිකගෙ පලවෙනි කැෂිනෝ එක දාපු දවස් වල ඉදන්. ඒ කාලෙ මම පොඩි එකා‌. පොර අපේ ගෙදර එනවා ඩෙනිම ගහලා පත බේස්ලට් එකක් දාගෙන. කවදාවත් සෙරප්පු වත් දාන්නෙ නැහැ. ගොඩක් වෙලාවට පම්ප් එකක් දාන්න ටොයිලට් එකට යන්නද කියලා අහලා යනවා. එතකොටවත් සෙරප්පු දාන්නෙ නැහැ.
    ඔළුව පැත්තට කරගෙන අහගෙන ඉන්න පොරක්. ඒ දවස් වලත් පට්ට සල්ලි.

    කුණු කේස් එක නිසා මඩ නා ගත්තට එහෙම කරලා සල්ලි හම්බකරන පොරක් නෙමෙයි. වැඩ කරන උන්ටත් පට්ට ට සලකනවා.

    DP education කියලා හොද වැඩක් පටන් ගත්තම ත් කට්ටිය කුණු කේස් එක අල්ලං නටනවා දැක්ක නිසා මේ හෑල්ල ලිව්වෙ. ධම්මික හිතන්නෙ අධයාපනය මගින් රට දියුණු කරන්න පුළුවන් කියලා. ඇත්තටම ටකරං බෙදන උන්ට වඩා එහෙම හිතන අයෙක් කොච්චර හොදද
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,173
    113
    Kotahena
    ඔය කිව්වේ උඹ දන්න ධම්මික ගැන නේ.

    උඹ නොදන්න ධම්මික තමයි කුණු ධම්මික.

    ජරා වැඩ share කරන්නේ සිමිත මිනිස්සු ප්‍රමාණයක් අතර විතරයි.

    උඹ ම කිව්වා නේ පොඩි කාලේ කියලා උඹ.
    ඒවා පොඩි උන්ට කියන ජරාව නෙමෙයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ධම්මික පේරේරාව‌ මම දන්නෙ දැනට අවුරුදු 20 කට කලින් විතර ඉදන්. ධම්මිකගෙ පලවෙනි කැෂිනෝ එක දාපු දවස් වල ඉදන්. ඒ කාලෙ මම පොඩි එකා‌. පොර අපේ ගෙදර එනවා ඩෙනිම ගහලා පත බේස්ලට් එකක් දාගෙන. කවදාවත් සෙරප්පු වත් දාන්නෙ නැහැ. ගොඩක් වෙලාවට පම්ප් එකක් දාන්න ටොයිලට් එකට යන්නද කියලා අහලා යනවා. එතකොටවත් සෙරප්පු දාන්නෙ නැහැ.
    ඔළුව පැත්තට කරගෙන අහගෙන ඉන්න පොරක්. ඒ දවස් වලත් පට්ට සල්ලි.

    කුණු කේස් එක නිසා මඩ නා ගත්තට එහෙම කරලා සල්ලි හම්බකරන පොරක් නෙමෙයි. වැඩ කරන උන්ටත් පට්ට ට සලකනවා.

    DP education කියලා හොද වැඩක් පටන් ගත්තම ත් කට්ටිය කුණු කේස් එක අල්ලං නටනවා දැක්ක නිසා මේ හෑල්ල ලිව්වෙ. ධම්මික හිතන්නෙ අධයාපනය මගින් රට දියුණු කරන්න පුළුවන් කියලා. ඇත්තටම ටකරං බෙදන උන්ට වඩා එහෙම හිතන අයෙක් කොච්චර හොදද

    ratawal wala wahal kamata gihin inna untat gedara hadaganna bari wenna tile /ceramic thahanam kerewwa neda mahindata kiyala
    paka tamay

    • Haha
    Reactions: Kalegana and rusaku

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    5f0f49b83f26b.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක උනේ hayleysaventura.එකේ. ඕක දම්මිකට අයිති උන කාලේ. ඒ කාලේ මම Hayleys එකට සම්බන්ද වැඩ ටිකක හිටියේ. ඕකෙන් කලේ ලංකාවේ ලොකුම ජෙනරෙටර්ස් වල කැනපි ගහලා සිස්ටම් එක ගහපු එක. ජෙනි ගේන්නේ රටින්. දවසක් මෙයාගේ යාලුවෙක්ගෙ ජෙනියක ස්රවිස් එක පහු වෙලා පොර දම්මිකට කතා කරලා කියල. දම්මිකට මල පැනලා සති දෙකෙන් සිස්ටම් එකක් දාන්න කියල මොනිටර් වෙන්න hayleysaventura.එකට. එක පට්ටම ජෝක් එකක් කියල මොන්ටිසෝරි යන එකෙක්ට උනත් තේරෙනවා. එකේ තියෙන්න සිටම් එකට අනිවා ටේලර් මේඩ් කල එකක් දාන්නම ඕනේ. තියන ඒවා කස්ටමයිස් කරන්න බැ . ඕක දාන්න ගිහින් පොර පට්ට පාඩුවක් කර ගත්තා. අන්තිමට ඒවා ඔක්කොම ඇල්ලුවේ hayleysaventura ඉන්න සෙට් එකෙන්. හුගක් දෙනෙක් අස් උනා එකෙන්. පස්සේ අපි තමා හරියට හදපු සිස්ටම් එක දැම්මේ. එකට වෙනම ගානක් ගියා (පොඩි ගණන් නෙමේ හොදේ). ඊට පස්සේ මට හිතුන දෙයක් තමා මෙයා කොමද මෙච්චර ස්ටොක් මාකට් එකේ සල්ලියක් හෙව්වේ කියන එක? අදටත් ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: Venux

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,076
    113
    Pandora

    up
     
    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Nidahas adhyapanaya naththatama nathi kala dawasata, ada guna wayapu ayata therei bilion ganan invest kale atha pihidaganna neme kiyala.
     
    • Like
    Reactions: Honda.putha

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ධම්මික පේරේරාව‌ මම දන්නෙ දැනට අවුරුදු 20 කට කලින් විතර ඉදන්. ධම්මිකගෙ පලවෙනි කැෂිනෝ එක දාපු දවස් වල ඉදන්. ඒ කාලෙ මම පොඩි එකා‌. පොර අපේ ගෙදර එනවා ඩෙනිම ගහලා පත බේස්ලට් එකක් දාගෙන. කවදාවත් සෙරප්පු වත් දාන්නෙ නැහැ. ගොඩක් වෙලාවට පම්ප් එකක් දාන්න ටොයිලට් එකට යන්නද කියලා අහලා යනවා. එතකොටවත් සෙරප්පු දාන්නෙ නැහැ.
    ඔළුව පැත්තට කරගෙන අහගෙන ඉන්න පොරක්. ඒ දවස් වලත් පට්ට සල්ලි.

    කුණු කේස් එක නිසා මඩ නා ගත්තට එහෙම කරලා සල්ලි හම්බකරන පොරක් නෙමෙයි. වැඩ කරන උන්ටත් පට්ට ට සලකනවා.

    DP education කියලා හොද වැඩක් පටන් ගත්තම ත් කට්ටිය කුණු කේස් එක අල්ලං නටනවා දැක්ක නිසා මේ හෑල්ල ලිව්වෙ. ධම්මික හිතන්නෙ අධයාපනය මගින් රට දියුණු කරන්න පුළුවන් කියලා. ඇත්තටම ටකරං බෙදන උන්ට වඩා එහෙම හිතන අයෙක් කොච්චර හොදද
    Boru kiyanne ban..oka schoola yana kale indalama
    poliyata salli dunna...salli jewwe ewayin.
    .idam gewal ugas gatta..
    eeta paasse jack pot

    Jokim ge csino agent muu.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    DP Education එක හොද දෙයක් මොනව වුනත් ළමයින්ට.

    හැබැයි මම ළගදි දැක්ක හැම විඩියෝ එකකම පොර ඕක ගැන අතිශයෝක්තියකින් කතා කරනවා. මට තේරුන දේ , මේකට involve උන උගේ ටිම් එකේ උන් මේක ලොකුවට ලොකු කරල ඔලුවට දාලා උට. මේක හෙන ලොකු innovative enterprenuerial project එකක් නෙමේ කියල මොලේ තියන එකෙක්ට තේරෙනවා. Guru.lk, නැණස වගේ ඒවගේ ඔය කන්සෙප්ට් එක කලිනුත් තිබ්බා. හැබැයි හරියට organize වෙලා තිබ්බේ නෑ හා මෙච්චර මාකටින් දුන්නේ නෑ.

    මූ වගේ පොරක් ඕක නිකන් කරන්නේ නෑ ලොවෙත්.

    2024 ජනාධිපතිවරණයට ඉල්ලයි බොහෝදුරට. පොර ලංකාවේ ටොප් සල්ලිකාරයෙක් වුනාට මිනිස්සු අතරට හොද නමක් ගිහින් නැති නිසා මේ එක හොදම දෙයක් මිනිස්සුන්ගේ ඔලුවට හොද නමක් දාගන්න.

    එහෙම නැත්නම් මේකේ වෙනමම business model එකක් පොර අනිවා හදනවා. EdTech කියන්නේ මේ වෙද්දි ගොඩක් ට්‍රෙන්ඩින් පාත් එකක්. කවදාවත් ළමයෙක්ගෙන් සල්ලි හෝ ඇඩ් නොදා ඉදි (පොර ඒකනේ හැමවෙලේම කියවන්නේ). හැබැයි වෙන විදියකින් සල්ලි එන්න හදයි.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687

    Dp එකත් හොදනැත්තන් උබ education චැනල් එකක් හදලා දාපන්කෝ
    ශත පහකවත් වාසියක් නැතුව උබේ වියදමෙන් යහපත් අරමුනෙන්. 😂 😂
     
    • Like
    Reactions: icepack

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇයි බං ටොයිලට් යද්දි සෙරෙප්පු දාන්නැත්තෙ 🤮 කොන්ෆියුස් උනා බුංගා 🙄
    පොර එන්නෙ ම සෙරප්පු වත් නැතිව
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dp එකත් හොදනැත්තන් උබ education චැනල් එකක් හදලා දාපන්කෝ
    ශත පහකවත් වාසියක් නැතුව උබේ වියදමෙන් යහපත් අරමුනෙන්. 😂 😂
    111.png

    මම DP Education හොද නෑ කීවද කියල සිංහල කියවලා (විතරක් මදි) අවබෝධ කරගන්න පුලුවන් මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා.
    DP Education සිංහල පාඩම් තියෙනවනම් බලල පොඩ්ඩක් ඉගෙන ගනින්
     
    • Like
    Reactions: hasithayad

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේක උනේ hayleysaventura.එකේ. ඕක දම්මිකට අයිති උන කාලේ. ඒ කාලේ මම Hayleys එකට සම්බන්ද වැඩ ටිකක හිටියේ. ඕකෙන් කලේ ලංකාවේ ලොකුම ජෙනරෙටර්ස් වල කැනපි ගහලා සිස්ටම් එක ගහපු එක. ජෙනි ගේන්නේ රටින්. දවසක් මෙයාගේ යාලුවෙක්ගෙ ජෙනියක ස්රවිස් එක පහු වෙලා පොර දම්මිකට කතා කරලා කියල. දම්මිකට මල පැනලා සති දෙකෙන් සිස්ටම් එකක් දාන්න කියල මොනිටර් වෙන්න hayleysaventura.එකට. එක පට්ටම ජෝක් එකක් කියල මොන්ටිසෝරි යන එකෙක්ට උනත් තේරෙනවා. එකේ තියෙන්න සිටම් එකට අනිවා ටේලර් මේඩ් කල එකක් දාන්නම ඕනේ. තියන ඒවා කස්ටමයිස් කරන්න බැ . ඕක දාන්න ගිහින් පොර පට්ට පාඩුවක් කර ගත්තා. අන්තිමට ඒවා ඔක්කොම ඇල්ලුවේ hayleysaventura ඉන්න සෙට් එකෙන්. හුගක් දෙනෙක් අස් උනා එකෙන්. පස්සේ අපි තමා හරියට හදපු සිස්ටම් එක දැම්මේ. එකට වෙනම ගානක් ගියා (පොඩි ගණන් නෙමේ හොදේ). ඊට පස්සේ මට හිතුන දෙයක් තමා මෙයා කොමද මෙච්චර ස්ටොක් මාකට් එකේ සල්ලියක් හෙව්වේ කියන එක? අදටත් ප්‍රශ්නයක්
    කීයක් වගේ ගන්නවද ඔය වගේ වැඩකට
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dan me rate minissu hotel offers, restaurant wala offers dunnama ewat use nokara innawada sure ekata mu ganak hamba karaganna tamai me apiwa andanne kiyala :D