මා දුටු අපූර්වතම දැරිය ඇයයි

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    පලයන් බන් යන්න. අඩුම ගානේ ගහක්පැ ලයක් හරි හිටවපු කෙල්ලෙක් නම් කමක් නැහැ. සිරසට ඇවිත් ඒකේ ස්ක්‍රිප්ට් එකක් කියවලා අන්තිමට චාටර් වෙලා ගිය ගොන් නැබ්බියෙක්ව අල්ලන් උඩ දාන්නේ. එවිට වඩා ලොකු දේවල් කරන කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා පරිසරය වෙනුවෙන්. එකම දේ උන් ටිවී වල මාර්කටින් කරන්න යන්නේ නැහැ.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    How Dare You Greta GIF
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිනිස්සුන්ට. ඡන්ද දායකයන්ට.

    මං කිව්වෙ ඔය භාග්‍යා කියන පොඩි කෙල්ල ගැන.
    ඇයි භාග්‍යට විරුද්ධ වෙන්න කියන්නේ. ඇයි මේ වෙලාවේ විරුද්ධ වෙන්න නුසුදුසු
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    භාග්‍යා ගැන මම තමයි එලකිරියේ කතා කලේ කවදා හෝ සුපිරි චරිතයක් වෙනවා කියලා. මම පැතුම් සහ භාග්‍යා දෙදෙනාම අගය කරන්නෙක් නිසා මට කොච්චර අපහාස ආවද ඒ දෙන්නා සමාන කරන්න එපා, පැතුම් ට මඩ ගහන්න එපා කියලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    භාග්‍යා ගැන මම තමයි එලකිරියේ කතා කලේ කවදා හෝ සුපිරි චරිතයක් වෙනවා කියලා. මම පැතුම් සහ භාග්‍යා දෙදෙනාම අගය කරන්නෙක් නිසා මට කොච්චර අපහාස ආවද ඒ දෙන්නා සමාන කරන්න එපා, පැතුම් ට මඩ ගහන්න එපා කියලා.
    After the next election non of these fuckers will be around. Pretty sure Bhagya will disappear. Wadiya puka denne natuwa hitapan. Oken passe ena unta puka denna tikak ituru karaganin.
     
    • Like
    Reactions: riduna pm