මා ද එසේ කර ඇත

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
දිනක් එක් පුද්ගලයෙකු තැබෑරුමක් තුළ බියර් පානය කරමින් සිටියේ ය. මේ අතරතුර ඔහුට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වූ බැවින් මේසයෙන් ඉවත්ව යාමට සිදු විය. එහෙත් අඩක් හිස් කරන ලද බියර් බෝතලය වෙනත් කිසිවෙකු විසින් පානය කරනු ඇති බවට හට ගත් සැකය නිසා, ඔහු කඩදාසියක් ගෙන එහි මෙසේ සටහන් කළේ ය.

මෙම බියර් බෝතලයට මා විසින් කෙළ ගසා ඇත.කඩදාසිය බියර් බෝතලය අසළින් තැබූ ඔහු මුත්‍රා කිරීම සඳහා පිටව ගියේ ය. සුළු වේලාවකින් ඔහු නැවත පැමිණ බලන විට, පෙර කී කඩදාසියේ තමාගේ ප්‍රකාශයට යටින් වෙනත් කිසිවෙකු විසින් මෙසේ සටහන් කර තිබුණි.

මෙම බියර් බෝතලයට මා විසින්ද කෙළා ගසා ඇත.
:D:D:D:D:D:D