අනික බලපල්ලා පොර ගේ රුචිකත්වය-රසිකත්වය.....
මේ යකාට නියම සිලෙක්ෂන් එකක් තියෙන්නේ....
මීට වඩා මොනව හරි කරනව නං අම්මපා හොදයි.....
අනිවා...
අනික බලපල්ලා පොර ගේ රුචිකත්වය-රසිකත්වය.....
මේ යකාට නියම සිලෙක්ෂන් එකක් තියෙන්නේ....
මීට වඩා මොනව හරි කරනව නං අම්මපා හොදයි.....

[QUOTEමොනව වුනත් මම නම් හිතන්නේ චාමර කියන්නේ අපේ කාලයේ ජෝතිපාල කෙනෙක් කියලා.

[/QUOTE]
Elaszzz
මචංලා..... මම එලකිරියට අලුත්... අද තමා මුල්ම් දවස... තෑන්කූ මචං සිංඳු සෙට් එකට...... එනම්, ජය වේවා හමෝටම......![]()
ela chamara ela....
suppa menna magen +rep
උම්මිය. රොම්බ තෑන්ක්ස් +13
ela downloaded Thanks rep added
You must spread some Reputation around before giving it to jk perera again.
thanks machan +
bump
You must spread some Reputation around before giving it to jk perera again.
ආහ් උඹ බොල් වී අහුරු අහලා නැද්ද ? කිඹුලගේ සසල හද විල්තෙරේ ඔය ගීතය ඕනෑ තරම් ප්‍රචාරය වෙනවා බංවරෙන් සිකුරාදට විල්තෙර අහන්න
මේ ගීතයේ සංගීතය අමරදේවයන්ගේ කියලා වැඩසටහනේ ප්‍රචාරය වුනාට ඒක වැරදියි සංගීතය සරත් දසනායකයන්ගේ
|| TFS +++ ||
ඔය මනුස්සයත් එක්ක මගේ තියෙන්නේ ඇත්තට ම කෝපයක්.
නියම අමු කටහඩක් තියෙන්නේ. ඒ වගේ ම ලයාන්විතයි. නියම ස්වර ස්ථාන වලට ගයනවා. කටහඩ ගැඹුරුයි. නමුත් කියන සිංදු වල සංගීතය මෙලෝ රහකට නෑ. ආත්මෙට වදින්නේ නැත්තේ මියුසික් නිසා. මේ මනුස්සය ඕක හදා ගන්නෙ නැති හැටි අම්මපා.....
සේනානායක වේරලියද්ද කියන සිංදුව බලපල්ලා. කොහොමද ගායනය?? පට්ටම කටහඩක්.....නමුත් වැඩක් ගන්නෙ නැති හැටි අම්මපා.....
Thanks
මේ මොන හරුපයක්ද අයියේ?
මොකද music හොඳ නෑ කියන්නේ? මම නම් කැමතිම සින්දු ගොඩක් කියන ගායකයා චාමර.
කුමුදු ලියේ
සඳට සඳ එලියට
ඔය සුසුම් පවන් වැදී
සුදු රල ගල් කුල මත
තව ගොඩක් තියෙනවා. ඔය සිංදුවල සංගීතය ලස්සන නැද්ද?
මියුසික් දඩි බිඩි වැඩියි මල්ලී.....
එහෙම වුනාම අවදානය යන්නේ මියුසික් එකෙ තානයට, හයිපර් වොලියුම් එකට....ගීතයෙන් කියන දේට නෙවෙයි. දැන් හොදම නිදසුන ශය සුසුම් පවන් වැදී...ඔය මියුසික් එක නැතුව බොහොම ලාලසාත්මක මියුසික් එකක් ආව නං ඕක බොක්කේ අන්තිම කෙළවර ඉක්මවලා ආත්මෙ කෙළවරට වදිනවා.....
අනික බලපල්ලා පොර ගේ රුචිකත්වය-රසිකත්වය.....
මේ යකාට නියම සිලෙක්ෂන් එකක් තියෙන්නේ....
මීට වඩා මොනව හරි කරනව නං අම්මපා හොදයි.....
ඔව් ඒක ඇත්ත. ඔතන මෙහෙම දෙයක් තියෙනවා. චාමර ආවේ රැල්ලත් එක්ක. මුලින්ම සින්දු කියන්න ආවේ වෙරලියද්දගේ වගේ කටහඬ තියෙන නිසා. ඒ දවස්වල වේරලියද්ද (දැනුත් එහෙම තමයි) පට්ටම ජනප්‍රියයි නේ. ඉතින් purple range එකේ එවුන් musical show වලදී වේරලියද්ද වෙනුවට පාවිච්චි කරන්න චාමරව ගත්තා band එකේ ගායකයෙක් විදියට.
පස්සේ උගේ voice හොඳ නිසා ඌට සින්දු ලැබුනා උගේම කියලා කියන්න. ඒත් ඒවා ගොඩක් target වුණේ බස් කාරයින්, wheel කාරයින් සහ සජීවී ප්‍රසංග සඳහා.
ඔය බැද්දට සඳ වගේ, අඩි සීයේ පාර ගාව වගේ ගොඩක් සින්දු කිව්වේ සජීවී ප්‍රසංග සඳහා. ඊට පස්සේ පළමු පෙම්වතා, ගුරු ගෙදරට වගේ සින්දු හැමෝම අතර ජනප්‍රිය වුණා සාමාන්‍ය මිනිස්සු අතර. ඊට පස්සේ තමයි හිමීට ඌ ප්රබුද්ද මට්ටමේ සින්දු කියන්න හැරුනේ.
මම හෙනම ආසයි උගේ natural voice එකට. ඌ ඔය හැම පැත්තකටම අදාළ සින්දු කියපු නිසා තමයි හැමෝම ඌට කැමති. අජිත් මුතුකුමාරනගෙත් චාමර වීරසිංහ ගෙත් වෙනස ඒකයි. දෙන්නම එකම කාලේ කරලියට ආවේ.
මම ඉස්සර මුගේ සින්දු අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ මොන වගේද කියලවත්. ඉස්සෙල්ලම ඕකව TV එකේ දැක්කහම හිතා ගන්නත් බැරිවුනා මූටද මෙච්චර ලස්සන කට හඬක් තියෙන්නේ කියලා. මූ ඉස්සර TV programs වලට එහෙම එන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පස්සේ එක සැරයක් ස්වර්ණවාහිනියේ program එකකට ඇවිත් කිව්වා TV එකේ පෙනී සිටින්න කැමැත්තක් තිබ්බේ නෑ කියලා. ඌ හිතුවලු උගේ පෙනුම නිසා ජනප්‍රියත්වය අඩු වෙයි කියලා.![]()
මොනව වුනත් මම නම් හිතන්නේ චාමර කියන්නේ අපේ කාලයේ ජෝතිපාල කෙනෙක් කියලා.
අනිවා...
[QUOTEමොනව වුනත් මම නම් හිතන්නේ චාමර කියන්නේ අපේ කාලයේ ජෝතිපාල කෙනෙක් කියලා.

[/QUOTE]
chamara wisa dahala tikak withara winasa una neh bn.. nettam dan look ekai kalin look ekai wenas .. ""sithin witharak / sundara raththriyak"" apu kale ehema mathakada buwa wa![]()
[/QUOTE]meh kata hada ahena kota agee hiri kadu pipenawa
අර කැලුම් පරයගෙ මෝඩ අතීතාවර්ජනය නිසා මට මුලු ඔක්කොම එපා උනා මචන්. මම යූ ටියුබ් එකේ ඩෙල් චැනල් එකේම ඔරිජිනල් ලින්ක් එකටම බැනල කමෙන්ට් එකකුත් දැම්මා. මට මාර අවුල්. අනික් එකෙක්ගෙන්වත් අහපු නැති කුනු අතීතෙ එලියට අදින එකෙන් ඌට අති වැඩේ මොකද්ද? චාමර වීරසින්හ නිහතමානී පොරක් කියන්නෙ ඇත්තම තමයි කියන්නෙ ඔය නිසා වෙන්නැති.
Thanks macho heta down karanna one
thanx machan..math hoya hoya hitiye song tika..rep 5++++
thanks ah..
rep passe dennm mchn..