මා ප්‍රිය මිත්‍රවරුණී 😣

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Adobe Illustrator (Pre Activeted) එකක් දියව්.filecr එකේ තියන ඒවා වයිරස් කියලා install කරගන්න දෙන්නෙ නෑ avast 1න් අල්ලනවා
    :eek:
    රවුටරේ ඩේටා ඇත්තේ 5GB පමණකි:dull:.ශුවර්ම ලින්ක් එකක් දෙන උන්ට පිං වැඩිවෙත්වා:rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    වයිරස් ගාඩ් දාන් ඉන්නෙ පිස්සුද බන් බොලාට ? windows defender එක හොඳටම ඇති update කරල තියන් ඉන්නව නම්. torrant එකෙන් හොඳට seeds තියෙන link එකකින් download කර ගනිල්ලකෝ බන්. මහ දෙයක්යෑ. 🤷‍♂️
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Crack දානවා නම් ඉතින් අවධානම අරන් දාන්න වෙනවා. මේන් කියලා කවුරුත් නිකන් දෙන්නේ නම් නැතුව ඇති ඉතින්.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Crack දානවා නම් ඉතින් අවධානම අරන් දාන්න වෙනවා. මේන් කියලා කවුරුත් නිකන් දෙන්නේ නම් නැතුව ඇති ඉතින්.
    කාලෙකට කලින් මේකෙ කසුනා දුන්නා බන් pre activeted එකක්.අවුලක් උනේම නෑ.දැන් ඌත් නෑ හොයාගන්න.කොම් එක format කෙරුවට පස්සෙ දාගන්න ශුවර් ලින්ක් එකක් හොයන්නෙ බන්😑
     
    • Sad
    Reactions: B.Chat