ඔව්.. වැඩක් නැ.Lankawe me dawas wala hadana goo movies wage American version ekada

කක්කි පැත්ත තමයි වැඩකට ඇති දේකට ගන්න තිබ්බේ. හොදට ෆොකස් කරලා දෙනවාඒක මරුනේ කිසිම පැත්තක් ගන්නෙ නැතුව බලන්න පුළුවං documentary නොවන war ෆිල්ම් එකක්.


නැචුරල් නැ බන් පයර් කරන අස්සේ මොකාද පොටො ගහන්න යන්නේ.ෆිල්ම් එකේ main point එක ඔබතුමාට හරියට අල්ලගන්න බැරිවෙලා වගේ.![]()
.මැද හරියනම් boring.අන්තිම ටික හොදයි.බොක කැමරාවකින් shoot කරලා තියෙන්නේ කියලා පේනවා.අන්තිමේට අර ගෑනිට වෙඩි වැදිල මැරිලත් ඔහේ අරුන් දෙන්නා ගිහින් photo ගන්න සීන් හෙන ගොන්.






අනිවා පරණ පිල්ම් නම් ටික නම් පට්ට.. උඹ බලපු හොද ෆිල්ම් ටිකක් කියහම්.aluthen ena film okkoma wage ohoma thamayi.
mama nam parana film aye download karala balana eka karanne. aluth ewwath download karanawa eth balanna hithenne na
අගක්මුලක් නැති ගූ පිලුමක් ඕක
සමහර උන් ඉන්නවා කවුරුහරි තේරෙන්නෙ නැති විදියට දෙයක් කීවම ඌ දාර්ශනිකයෙක් කියලා හිතන. එහෙම උන්ට ඕක හෙනම සෙට්








