මා බැලු ගූ හතේ පිලුම

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Lankawe me dawas wala hadana goo movies wage American version ekada
    ඔව්.. වැඩක් නැ. :no:

    ඒක මරුනේ කිසිම පැත්තක් ගන්නෙ නැතුව බලන්න පුළුවං documentary නොවන war ෆිල්ම් එකක්.
    කක්කි පැත්ත තමයි වැඩකට ඇති දේකට ගන්න තිබ්බේ. හොදට ෆොකස් කරලා දෙනවා :D:D

    ෆිල්ම් එකේ main point එක ඔබතුමාට හරියට අල්ලගන්න බැරිවෙලා වගේ. :)
    නැචුරල් නැ බන් පයර් කරන අස්සේ මොකාද පොටො ගහන්න යන්නේ. :no: .

    මැද හරියනම් boring.අන්තිම ටික හොදයි.බොක කැමරාවකින් shoot කරලා තියෙන්නේ කියලා පේනවා.අන්තිමේට අර ගෑනිට වෙඩි වැදිල මැරිලත් ඔහේ අරුන් දෙන්නා ගිහින් photo ගන්න සීන් හෙන ගොන්.
    :yes::yes::yes::yes::yes::yes:


    aluthen ena film okkoma wage ohoma thamayi.
    mama nam parana film aye download karala balana eka karanne. aluth ewwath download karanawa eth balanna hithenne na
    අනිවා පරණ පිල්ම් නම් ටික නම් පට්ට.. උඹ බලපු හොද ෆිල්ම් ටිකක් කියහම්.

    අගක්මුලක් නැති ගූ පිලුමක් ඕක
    සමහර උන් ඉන්නවා කවුරුහරි තේරෙන්නෙ නැති විදියට දෙයක් කීවම ඌ දාර්ශනිකයෙක් කියලා හිතන. එහෙම උන්ට ඕක හෙනම සෙට්
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Stimulus mind

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    එල. එල. (y)
    Download කරලා තියෙන්නේ ඒත් තවම බැලුවේ නෑ. එහෙනම් වැඩේ අත ඇරලා දානවා. කාලේ අපරාදේ..
    low budget movie එකක් වෙන්න ඇති
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    අනිවා පරණ පිල්ම් නම් ටික නම් පට්ට.. උඹ බලපු හොද ෆිල්ම් ටිකක් කියහම්.
    imdb eke hoda rating tiyena parana film balanne.

    me lagadi aye baluwa me set eka
    Event horizon
    Evolution
    Equilibrium
    Dredd
    Total recall
    Pandorum
     
    • Like
    Reactions: Asmodeus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නැචුරල් නැ බන් පයර් කරන අස්සේ මොකාද පොටො ගහන්න යන්නේ. :no: .
    ෆිල්ම් එක ගැන ඔයාට තියෙන opinions වලට රෙස්පෙක්ට් කරනවා, බ්‍රෝ.:) :love:(y) මං කැමති ෆිල්ම් එකකට අනික් හැමෝම කැමති වෙන්න ඕන කියලා නීතියක් නෑනෙ. සමහරවිට මං නොදැකපු අඩුපාඩු ඔයා ෆිල්ම් එකේ දකින්න ඇති. ඔය වගේ වෙනස් opinions තියෙනකොට තමයි film community කියන් එකේ වටිනාකම වැඩි වෙන්නෙ.:yes: මං ඉස්සෙල්ලා කිව්ව හේතු ඇරෙන්න, ඇමරිකාවෙ ජනාධිපතිවරණෙත් මේ අවුරුද්දෙ තියෙද්දි, ඒ එක්කම නිතර කතාවෙන civil war එකක් ඇතිවෙයි කියන බය මේ ෆිල්ම් එකෙන් කිසිම දේශපාලන අන්තයක් ගන්නෙ නැතුව දෙපැත්තෙම අයගෙ හොද නරක චරිත දෙකම තියෙනවා කියලා පෙන්නන්න දරපු ට්‍රයි එක හින්දයි මං මේ ෆිල්ම් එකට කැමති. විශේෂෙන් මේ වගේ මාතෘකාවට කිසිම සම්බන්ධයක් නැති, හොලිවුඩ්වල හදන ඇනිමේෂන් ෆිල්ම්ස්වලට පවා political, social ideology ඔබ්බලා හදන කාලෙ මේ වගේ කිසිම පාර්ශවේකට කඩේ යන්නෙ නැති ෆිල්ම් එකක් හැදෙන එකත් පුදුමයක්.:yes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    සිරා සීන් එක මාත් ඕක කියන්න ඉදියේ. ෆිල්ම් එක හොදට ගෙනත් අන්තිම ටික හෑවා. අර ලොකු වුත්ති පැනලා බලන් ඉන්නවා වෙඩි වදිනකම්. අනික කෙලින්ම එහා පැත්තට තල්ලු කරන් යන්න තිබුන එකෙ ඒකි මැදට තල්ලු කරලා හිටන් ඉන්නව. ගොන්ම ප්ලොට් එක එතන. අපරාදෙ ෆිල්ම් එක බැළුවෙ කියල හිතුනා. මොකට මෙච්චර රේටින් එකක් තියෙද මන්දා :lol: :lol: :lol: :lol:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    boka wilak e magula advertise nan karala thibba ammata siri wenna, habai cinema hariyata kareth nathi hinda mama hithuwa badu hari kiyala
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    මේක බැලුව, හැබැයි මේකේ පෙන්නන හදන්නේ සිවිල් යුද්ධයක් අවොත් ඇමරිකාවේ උනත් වෙන්න පුළුවන් දේවල් නේද?
    ඇෆ්ගනිස්තානේ, ලිබියා, ඉරක් වල උන දේවල් ඇමරිකන් වටපිටාවට අදාලව හදපු සිං එකක් මට තේරුනේ... දේශපාලනිකව බලය ඔලුවට දාගත්ත එකෙක් රට කරන්න ගියාම වෙන්න පුළුවන් අනතුරක් පෙන්නවා වගේ. රිබබ්ලිකන් උන්ට විරුද්දව ඩිමොක්‍රටික් උන් ලොකුවට යන වලියක් වගේ දෙයක්..

    මාධ්‍යවේදියෝ විදිහට උන් කරන්නේ වාර්තා කරන එක, තමන්ගේ සගයා මැරුණත් තමන්ගේ ස්ටෝරි එක කවර කරගන්න වගේ දෙයක් තම තේරුනේ මටනම්..