මා බැලු චිත්‍රපට .......

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ජපන් චිත්‍රපටයක්. මව හා පිය අත්හැර ගිය දරුවන් 4 දෙනෙක්ගේ ජිවිත කතාව, Survive වීමට වැඩිමල සහෝදරයාගේ හා දරුවන්ගේ කැප කිරීම් ලස්සනට පෙන්නනවා. අවසානය දුක්බරයි
    Nobodyknowsposter.jpg


    හොදම කෙනා ඔබට හොදම වෙලාවේදී හමුවෙයි. ආදරය ගැන අලුතින් හිතන්න.දෙදෙනාගේම පැත්තෙන්! 500 days of summer (Thawath Love stroryයක් නොවේ)
    500-Days-of-Summer-2-HERO-750x562.jpg



    ලෝකය විනාශ වී ඉවරයි, නමුත් ඇති නැති පරතරය තවමත් එසේමයි. සිස්ටම් එක change කරන්න දරන උත්සාහය. Parasite අධ්‍යක්ෂකගෙන්
    71T6WG1JNNL._SY679_.jpg


    ණය වලින් මිරිකිලා සියදිවි හානි කරගන්න ගිහින් පිට ලෝකය අතේ දුරින් තියන එත් කාගෙන්වත් කරදරයක් නැති තැනකට වැටුනොත් ? Korean
    96a2476915681b9ebcabf5c9a541f7b7.jpg




    තව හෙමින් දාන්නන්...............
    ඔයාල බලල feedback එකකුත් දාන්නකෝ, මේවා මන් බලපු හොදම ඒවා ටිකක්
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    220px-The_Angel.png
    220px-The_Angel.png


    ඊජිප්තුව සහ ඊශ්‍රායලය යන රටවල් දෙකෙන්ම දේශප්‍රේමියෙක් ලෙස සම්භාවනාවට පත්වූ, ඊශ්‍රායල් Mossad සංවිධානය විසින් සියවසේ ඔත්තුකරුවා ලෙස හඳුන්වනු ලැබූ ලොව මෙතෙක් බිහිවූ හොඳම ඔත්තුකරුවකු ගේ සත්‍ය කතාව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    View attachment 105813View attachment 105813

    ඊජිප්තුව සහ ඊශ්‍රායලය යන රටවල් දෙකෙන්ම දේශප්‍රේමියෙක් ලෙස සම්භාවනාවට පත්වූ, ඊශ්‍රායල් Mossad සංවිධානය විසින් සියවසේ ඔත්තුකරුවා ලෙස හඳුන්වනු ලැබූ ලොව මෙතෙක් බිහිවූ හොඳම ඔත්තුකරුවකු ගේ සත්‍ය කතාව

    double agent !
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එක එක්කෙනාගේ චිත්‍රපට රසාස්වාද විවිදයි. මම මෙතැන දාන්නේ මචං මට සෙට් වෙච්ච එව්වා ටිකක් . ගොඩක් අය මෙව්වා බලලා ඇති .බලපු නැති අයට උදව්වක් වෙන්න තමයි විස්තර ටිකක් දැම්මේ.

    The Boy with Striped Pajamas

    View attachment 90154
    Downloads....
    https://yts.mx/movie/the-boy-in-the-striped-pajamas-2008

    මම බලපු එව්වගෙන් පට්ටම ෆිල්ම් එකක්. ටිකක් හිතට වදින කතාවක්.ඔයාලත් download කරගෙන බලන්න .......Thanks.
    ජීවිතේට අමතක කරන්න බැරි කතාවක්, එකම සැරයක් විතරක් බලන්න පුළුවන් කතාවක් :-(