මා බැලු චිත්‍රපට .......

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එක එක්කෙනාගේ චිත්‍රපට රසාස්වාද විවිදයි. මම මෙතැන දාන්නේ මචං මට සෙට් වෙච්ච එව්වා ටිකක් . ගොඩක් අය මෙව්වා බලලා ඇති .බලපු නැති අයට උදව්වක් වෙන්න තමයි විස්තර ටිකක් දැම්මේ.

    The Boy with Striped Pajamas

    0031398135210_p0_v2_s1200x630.jpg

    Downloads....
    https://yts.mx/movie/the-boy-in-the-striped-pajamas-2008

    මම බලපු එව්වගෙන් පට්ටම ෆිල්ම් එකක්. ටිකක් හිතට වදින කතාවක්.ඔයාලත් download කරගෙන බලන්න .......Thanks.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    Unknown (2011)



    ජර්මනියට යන ඇමැරිකන් ප්‍රොෆෙක්.....purposely accident සෙට් කරවලා උගේ ගෑණි වෙන එකෙක් එක්ක Scientists Forum යනවා... ප්‍රොෆා (Actor Liam Neeson) ගහණ ගේම..
    ..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙය සත්‍ය කතාවක් පාදක කරගත් ඉතාමත් අනර්ග චිත්‍රපටයක්. මෙය දෙවන ලෝක යුද සමය අළලා ගොඩනැගුනු කතාවක් .මෙහි සත්‍ය කතාව පිලිබඳ තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබගතහැකියි .

    https://en.wikipedia.org/wiki/Władysław_Szpilman

    download.jpg
    images.jpg



    Downloads...
    https://1337x.gd/torrent/1340670/The-Pianist-2002-720p-BrRip-x264-YIFY/
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    Schindler's List 1993

    බලපු හොදම චිත්‍රපටියක්, දෙවෙනි ලෝක යුද්ධයෙදි සිදුවුන සත්‍ය සිදුවීමක් හේතු කරගෙන හදපු එකක් නිසා මාර විදියට දුකක් දැනෙනවා අන්තිමට. බලමු අය දන්නවා ඇති. නියම් ලීසන් තමයි මේකෙත් ඉන්නේ.
    පුලුවන් එවුන් 4K ම අරන් බලපන්


    Magnet Link

    Code:
    magnet:?xt=urn:btih:F64C844C39FCD6A5F9157884E97296F7019DB83B&dn=Schindler%26%23039%3Bs+List+%281993%29+1080p+BrRip+x264+-+YIFY&tr=udp%3A%2F%2Ftracker.yify-torrents.com%2Fannounce&tr=udp%3A%2F%2Ftwig.gs%3A6969&tr=udp%3A%2F%2Ftracker.publichd.eu%2Fannounce&tr=http%3A%2F%2Ftracker.publichd.eu%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.police.maori.nz%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.1337x.org%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A80&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80%2Fannounce&tr=http%3A%2F%2Ftracker.yify-torrents.com%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.com%3A2710%2Fannounce&tr=http%3A%2F%2Ffr33dom.h33t.com%3A3310%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.zer0day.to%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce

    2520.jpg

    Schindlers%20List%20(1993)%201080p%20BluRay_s.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙයත් සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය ඌ සලරුවකි. 1978 දී සිරගත කරන ලද සුදු ජාතික අප්‍රිකාණු ක්‍රියාකාරීන් දෙදෙනෙකු සිරෙන් පැනයාම පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.පුදුමයට කරුණ නම් සියලුම දොරවල් ඇරිම සදහා ඔහු පාවිච්චි කරන්නේ ඔහු විසින්ම ලී වලින් සාද ගත් යතුරු වීමයි.මෙය හුදෙක්ම හිරේන් පැනයාමක් පමණක් නොව මිනිසෙක් සතු විශ්වාසය කැපවීම මනාව විදහාපායි.

    index.jpeg
    indexa.jpeg
    indexaa.jpeg


    රසවිදින්න ..............

    Download..........

    https://1337x.to/torrent/4348447/Escape-from-Pretoria-2020-720p-WEBRip-YTS-YIFY/



    කරුණාකර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ස්තූතියි ...
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    මෙයත් සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය ඌ සලරුවකි. 1978 දී සිරගත කරන ලද සුදු ජාතික අප්‍රිකාණු ක්‍රියාකාරීන් දෙදෙනෙකු සිරෙන් පැනයාම පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.පුදුමයට කරුණ නම් සියලුම දොරවල් ඇරිම සදහා ඔහු පාවිච්චි කරන්නේ ඔහු විසින්ම ලී වලින් සාද ගත් යතුරු වීමයි.මෙය හුදෙක්ම හිරේන් පැනයාමක් පමණක් නොව මිනිසෙක් සතු විශ්වාසය කැපවීම මනාව විදහාපායි.

    View attachment 90229 View attachment 90230 View attachment 90231

    රසවිදින්න ..............

    Download..........

    https://1337x.to/torrent/4348447/Escape-from-Pretoria-2020-720p-WEBRip-YTS-YIFY/



    කරුණාකර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ස්තූතියි ...
    Mcn sira story eka patta

    bro thank you for sharing

    Digatama update kerapan mco good post
    Good work🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙම සලරුව නම් නොබලපු කෙනෙක් සොයා ගැනීමට අපහසු එකක්. නමුත් මම බලපු සලරූ අතරින් උසස්ම ගනයේ එකක් නිසා නොබැලු අයට නැරඹීමට ආරාධනා කරමි.

    images.jpeg
    imagesa.jpeg
    indexs.jpeg



    Download

    https://1337x.to/torrent/3135187/Apocalypto-2006-BluRay-720p-YTS-YIFY/
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙම සලරුව නම් නොබලපු කෙනෙක් සොයා ගැනීමට අපහසු එකක්. නමුත් මම බලපු සලරූ අතරින් උසස්ම ගනයේ එකක් නිසා නොබැලු අයට නැරඹීමට ආරාධනා කරමි.

    View attachment 90320 View attachment 90321 View attachment 90322


    Download

    https://1337x.to/torrent/3135187/Apocalypto-2006-BluRay-720p-YTS-YIFY/
    පට්ටම ෆිල්ම් ඇගේ මයිල් කෙලින් වෙනව බලද්දි බ්‍රො..

    මේක නොබලපු උන් වහාම බලන්න..