මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    12 Angry Men (1957)

    12 Angry Men (1957)

    MV5BMWU4N2FjNzYtNTVkNC00NzQ0LTg0MjAtYTJlMjFhNGUxZDFmXkEyXkFqcGdeQXVyNjc1NTYyMjg@._V1_SY1000_CR0,0,649,1000_AL_.jpg


    1957 තිරගත උන කලු සුදුෆිල්ම් එකක් බලන්න කිව්වොත් උබල හිනා වෙයි මෙලො රහක් නැතුව ඇති කියල.

    මුලු ෆිල්ම් එකම එක කාමරයක් ඇතුලෙ කතා බහක් යන සීන් එකක් කිව්වොත් තවත් හිනාවෙයි අප්පො පට්ට බොරින් ඇති කියල මාත් හිතුවෙ එහෙම තමා

    එත් බලන්න ගත්තම එක හුස්මටම බැලුවා පට්ටම කතාවක් . හොද නිර්මාණයක් කරන්න මහ ලොකු දර්ශන තල,ලස්සන නිලියො. ඉන්න ඔන කියල හිතන අයට අනිව බලන්න දෙන්න ඔන මුවි එකක් මෙක.



    බලපු නැති අය අනිව බලන්න

    Code:
    https://yts.am/movie/12-angry-men-1957

     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    12 Angry Men (1957)

    MV5BMWU4N2FjNzYtNTVkNC00NzQ0LTg0MjAtYTJlMjFhNGUxZDFmXkEyXkFqcGdeQXVyNjc1NTYyMjg@._V1_SY1000_CR0,0,649,1000_AL_.jpg


    1957 තිරගත උන කලු සුදුෆිල්ම් එකක් බලන්නකිව්වොත් උබල හිනා වෙයි මෙලො රහක් නැතුව ඇති කියල.

    මුලු ෆිල්ම් එකම එක කාමරයක් ඇතුලෙ කතා බහක් යන සීන් එකක් කිව්වොත් තවත් හිනාවෙයි අප්පො පට්ට බොරින් ඇති කියල මාත් හිතුවෙ එහෙම තමා

    එත් බලන්න ගත්තම එක හුස්මටම බැලුවා පට්ටම කතාවක් . හොද නිර්මාණයක් කරන්න මහ ලොකු දර්ශන තල,ලස්සන නිලියො. ඉන්න ඔන කියල හිතන අයට අනිව බලන්න දෙන්න ඔන මුවි එකක් මෙක.



    බලපු නැති අය අනිව බලන්න

    Code:
    https://yts.am/movie/12-angry-men-1957
    :love: :love:
     
    • Like
    Reactions: maheshsenadheera

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    MV5BYjA1M2RmNDItNWIyYy00OWE2LWFlODItYzdjMTgyMThjZDM3XkEyXkFqcGdeQXVyMTM2MzgyOTU@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    ලගදි බැලූව පට්ට කතාවක්! IMDB 5.7 උනාට සූපිරි කතාවක් !
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    I have watched most of movies listed in here, But Godfather is top of the list. It 's the best movie I have ever watched. Still remember the Michael's wedding with that background music.

    MV5BY2Q2NzQ3ZDUtNWU5OC00Yjc0LThlYmEtNWM3NTFmM2JiY2VhXkEyXkFqcGdeQXVyNzkwMjQ5NzM@._V1_UY268_CR3,0,182,268_AL_.jpg

    mata god father set une na ban echchara..digath wadi paya 3k ai danne na best movie on the earth une me film eka shawhank rediption thama best wenna tibbe ..
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    Maanagaram kiyala tamil movie ekak awa 2017 eka balapan..patta
    Argo 2012 mekath sira atte katawak
    A Taxi driver kiyala korean film ekak baluwa ekath sira
    kohoma hari imdb eke ratings 7 ta wadi kiyanne 90% supiri films.
    mama nam.action movies nalannema nathi tharam..jiwitheta igena ganna deyak tiyana films thama mama balanne specially indian movies..hollywood welata wada indian films welin api jiwitheta ganna puluwan dewal godak tiyanawa..ape karumeta lankawe movies industry eke watila nattam wena languages wela ewata wada ape ewa nalanna tibba apita..