ඕනෑම යුද්ධයක් කියන්නේ මහා විශාල දෙයක් .. ඒ වගේම අවාසනාවන්ත දෙයක් ..
ඔය විශාල දේ වාසනාවන්ත නොවී අවාසනාවන්ත දෙයක් වෙන්නේ , ඕනෙම යුද්ධයක් ඇතුලේ ඒ යුද්ධෙට කොහෙන් හෝ ගාවිච්චි මිනිස්සුන්ගේ අවාසනාවන්ත කතා ගොඩාරියක් තියෙන හින්ද ..
ඉතින් ඒ වගේ ලොකු යුද්ධෙකට ගෑවිච්ච තාත්තෙකුගෙයි පුතෙකුගෙයි අවාසනාවන්ත පුංචි කතාවක් , 30x Zoom කරලා අපේ ඇහැට පෙන්නන ෆිල්ම් එකක් .. තාමත් මගේ ජීවිතේ හිතන විදිහ ටිකක් වෙනස් කරපු සහ හොඳම ෆිල්ම් වලින් එකක්