මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හොද නුලක් බන් සැලකුව ඔන්න ... :yes::yes::yes:

    images


    මට නම් හිත අල්ල ගියපු එකක් තමයි ඕක ....
    ow bun math asama film ekak 22+
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මගේ නම් ඉතින් SECRETARIAT තමයි.
    බලන කට්ටිය අරන් බලන්න.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Altered Carbon

    7823943.5.jpg



    මම අන්තිමට බැලුවේ Altered Carbon.
    Film එක්ක නම් නෙවෙයි. TV series එකක්.
    Action, adventure පිරුනු si fi එකක්.
    CGI එහෙම පට්ටටම තියනවා.
    imdb ratings එහෙමත් ඉහල අගයක තියෙන්නෙ.
    වැඩිහිටියන් පමනයි කිව්වෙත් නිවැරදි. එ් අැයි කියලා බැලුවම තේරෙයි.:P
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ගොඩක් වෙලාවට Hollywood ඇරුනම වෙන movies බලන්නේ නෑ :baffled:
    එකෙක් recommend කරපු නිසා අද බැලුව මුලදී නම් ගොන් ආතල් උනාට හිතට දැනෙන movie එකක් :yes:
    yts
    yify subs

    MV5BN2FjN2Q0ZWQtN2NiOC00MTZjLTg3ZDEtMmVkNzM0ODBkYmU1XkEyXkFqcGdeQXVyNTUxNTI3MzY@._V1_UY1200_CR90,0,630,1200_AL_.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Horror ෆිල්ම්ස් නම් මම වැඩිය බලන්න කැමති නෑ. මම බලපු නියම horror චිත්‍රපටි 2 තමා

    D6niQc.jpg

    The Ruins (2008)


    04LU6h.jpg

    Teeth (2007)
    එත් මෙව්වා IMDb ලොකු රේටින්ස් නම් නෑ.එත් ප්ලොට් එක ලස්සනයි.