මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

wolf_KY2k

Member
Apr 12, 2017
78
15
0
The man with no name... කියන තුන් ඈදුණු කතාව අලලා නිර්මාණය උන මේ චිත්‍රපට 3ත් බලන්නම ඕන චිත්‍රපට තුනක්...

A Fist Full Of Dollars

images

The Good The Bad And The Ugly

images

Few Dollars More

51AA7T2W5QL._SY445_.jpg
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට......

    Les Misérables (2012 film)

    ප්‍රසිද්ධ ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ විසින් 1862 රචිත Les Misérables මනෝවිද්‍යාත්මක නව කතාව ඇසුරෙන් 1980 දී ප්‍රංශ සංගීතඥ Claude-Michel Schönberg විසින් නිර්මාණය කරන ලද සංගීත කාව්‍යය - Les Misérables (musical) ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.

    Tom Hooper ගේ අධ්‍යක්ෂණයෙන්
    හියුජ් ජැක්මන් / රසල් ක්‍රොව් / ඈන් හැතවේ/ ඇමෙන්ඩා සෙයිෆ්‍රෙඩ් රංගන දායකත්වයෙන් නිර්මාණය කෙරුණු සංගීතමය චිත්‍රපටියකි.
    musical movie එකක් උනාට මාරම ලස්සනයි.
    හිතට දැනුනු ලස්සන චිත්‍රපටියක්...:love::love::love:
    Anne Hathaway ගේ චරිතය මම දැකපු මාරම natural රඟපෑමක්. :yes:
    චිත්‍රපටියේ දර්ශන තල අපිව ප්‍රංශ විප්ලවයට හැබෑවටම ගෙනියනවා දැනෙනවා..:yes:

    lAw2tL7.png

    HCWZUDV.jpg

    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට......

    Les Misérables (2012 film)

    ප්‍රසිද්ධ ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ විසින් 1862 රචිත Les Misérables මනෝවිද්‍යාත්මක නව කතාව ඇසුරෙන් 1980 දී ප්‍රංශ සංගීතඥ Claude-Michel Schönberg විසින් නිර්මාණය කරන ලද සංගීත කාව්‍යය - Les Misérables (musical) ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.

    Tom Hooper ගේ අධ්‍යක්ෂණයෙන්
    හියුජ් ජැක්මන් / රසල් ක්‍රොව් / ඈන් හැතවේ/ ඇමෙන්ඩා සෙයිෆ්‍රෙඩ් රංගන දායකත්වයෙන් නිර්මාණය කෙරුණු සංගීතමය චිත්‍රපටියකි.
    musical movie එකක් උනාට මාරම ලස්සනයි.
    හිතට දැනුනු ලස්සන චිත්‍රපටියක්...:love::love::love:
    Anne Hathaway ගේ චරිතය මම දැකපු මාරම natural රඟපෑමක්. :yes:
    චිත්‍රපටියේ දර්ශන තල අපිව ප්‍රංශ විප්ලවයට හැබෑවටම ගෙනියනවා දැනෙනවා..:yes:

    lAw2tL7.png

    HCWZUDV.jpg

    ado mata miss una film ekak aniwa balanna ona:P
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    images

    The fight club..
    Mekath pattama film ekak..

    Dual personality eka thiyana kenek gana story eka..

    220px-Modern_Times_poster.jpg

    Modern times.. Charlie Chaplin ge pattama movie ekak.. mekedi industrial evolution ekath ekka kohomada ape lifestyle eka wenas une kiyala lassanata pennanawa...
     
    • Like
    Reactions: maheshsenadheera