මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

SIC

Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA
    man balapu hoda movies dekak :love:

    wNUAnXV1mzOOfvnVBIYsalkk078.jpg


    Carl Brashear: Forgive me sir, but to me, the Navy isn't a business. It's an organization of people who represent the finest aspects of our nation. We have many traditions. In my career, I have encountered most of them. Some are good, some not so good. I would, however not be here today were it not for our greatest tradition of all.

    Captain Hanks: And what would that be, Chief Brashear?"

    Carl Brashear: " Honor, sir"


    wonder.jpg


    Be kind, for everyone is fighting a hard battle and if you really want to see who people are, all you have to do is look
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    The Great Escape (1963)

    ඔන්න කාලෙකට පස්සෙ පට්ට ෆිල්ම් එකක් බැලුවා. එසෙ මෙසේ එකක් නෙවෙයි පට්ට රෙටින්ග් තියන එකක්



    IMDB 8.2


    MV5BNzA2NmYxMWUtNzBlMC00MWM2LTkwNmQtYTFlZjQwODNhOWE0XkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_SY1000_CR0,0,639,1000_AL_.jpg

    MV5BNzA2NmYxMWUtNzBlMC00MWM2LTkwNmQtYTFlZjQwODNhOWE0XkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_SY1000_CR0,0,639,1000_AL_.jpg




    හිර ගෙවෙල් වලින් පනින්නම පුරුදු වෙච්ච සෙට් එකක් අන්තිමට රජයට පට්ට වාතයක් වෙනවා. මුන් ටිකව ගෙනත් දානවා පට්ට හිර ගෙකට මිනිහෙකුට පනින්න ලෙසියෙන් බැ. එකෙන් පනින්න මුන් ටික දෙන ගේම තමා මෙකෙ යන්නෙ.
    හිරෙ හිටියට තමන්ගෙ ගෙදර යන්න තියන ආශාව බල්ලපොරොත්තුව හා නොපසුබට උත්සහය මෙ ෆිල්ම් එකෙන් සුපිරියට දකින්න පුලුවන්.තරමක සන්වේදී අවසානයක් තිබුනත් අනිවාර්යෙන්ම බලන්න ඔන විශිශ්ට චිත්‍රපටයක් තමා.






     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලුත්/පරණ අයිටම් නැද්ද නිකන් පිස්සු හැදිලා සතියක් විතර ඔහේ බලාගත්ත අතේ බලාගෙන කල්පනා කර කර ඉන්න වෙන වෙන සයි ෆයි ෆිල්ම් එහෙම
     
    • Haha
    Reactions: garfieldzz

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අංක එක ලොවත් නැ

    The Lord of the Rings:


    The Fellowship of the Ring


    The_Lord_of_the_Rings_The_Fellowship_of_the_Ring_%282001%29_theatrical_poster.jpg


    The Lord of the Rings:
    The Two Towers


    Lord_of_the_Rings_-_The_Two_Towers.jpg


    The Lord of the Rings:
    The Return of the King


    Lord_of_the_Rings_-_The_Return_of_the_King.jpg



    මේක බලල ගත්ත ත්‍රිල් එක තවම එකම film එකකින් වත් අවේ නැ,කවදාවත්ම අමතක නොවන චිත්‍ර පටි මාලව, මම 4 වතාවක් බැලුව,තවමත් Rohirrim horse charge එක බලද්දී තවම හිරි ගඩු පිපෙනවා.

    අඩෝ thread එක පුරාවටම කිසිම කෙනෙක් මේකට කැමති කියල තිබ්බේ නැනේ, ඔච්චරටම boring ද බන් උඹලට මේක.මට මතකයි මගේ යාලුවන්ටත් මේක එපා වුනා, මේක චාටර් කලේ සිරස TV , කැලි කපල චුත කරලා පෙන්නුවේ, මේලෝ දෙයක් තේරුනේ නැ සමහරුන්ට.

    අන්තිමට බෝඩිමට 1080P ඔර්ජිනල් කෑලි, කතා 3 ම ගෙනල්ල, සෙනසුරාද උදේ පාන්දරම කට්ටිය පෝලීමට තියල , සුස්ති ගස්සෝල, එක උස්මට බලන්න දුන්න films 3 නම. පැය 12 ක් මීක් නැ කස්ටියම බැලුව. බත් කන ගවයෙක් හිටියා, උට නම් ඔය Tamil පයිට් තියන ඒව නේ බලන්නේ, ඌට මගින් මගට කියල දීදී බැලුවේ, හෙන වෙලාවක් ගියේ එකයි.

    kawda bat kana gawaya? :D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට


    ඔන්න ලමයි ටික දවසකින් සුපිරි ෆිලුමක් බැලුවා



    MV5BMTY0MTc3MzMzNV5BMl5BanBnXkFtZTcwNDE4MjE0NA@@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg



    Source.Code.2011







    මම හිතුවෙ නැ මෙච්චර සිරා කතාවක් කියල.විදයත්මක පරික්ශනයකින් අපරාදයක් ගැන හොයන විදියක් තාමා මෙකෙ සීන් එක ඉස්සරහට මෙවගෙ මෙතඩ් එන්නත් බැරි කමක් නැ



    IMDB
    7.5/10
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අලුත්/පරණ අයිටම් නැද්ද නිකන් පිස්සු හැදිලා සතියක් විතර ඔහේ බලාගත්ත අතේ බලාගෙන කල්පනා කර කර ඉන්න වෙන වෙන සයි ෆයි ෆිල්ම් එහෙම
    lagadhi baluwa
    Source Code (2011)

    balala nattan balahan fatta
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    lagadhi baluwa
    Source Code (2011)

    balala nattan balahan fatta

    අම්මා පට්ට පිලුම..... ඉස්සර බැලුවා.. ඉන්න නළුවත් පට්ට ඩයල් එක.... මුලින්ම වැඩේ තේරුනේ නෑ ලුප් එකමනේ යන්නේ... පස්සේ දෙවනි පාර බැලුවම තේරුනේ වැඩේ.. සුපිරි පිලුම :yes::yes::yes:
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අම්මා පට්ට පිලුම..... ඉස්සර බැලුවා.. ඉන්න නළුවත් පට්ට ඩයල් එක.... මුලින්ම වැඩේ තේරුනේ නෑ ලුප් එකමනේ යන්නේ... පස්සේ දෙවනි පාර බැලුවම තේරුනේ වැඩේ.. සුපිරි පිලුම :yes::yes::yes:
    MV5BNjA0MTU2NDY3MF5BMl5BanBnXkFtZTgwNDU4ODkzMzE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg



    මාත් කැමතිම නලුවෙක් තමා මෙයා

    පොරගෙ



    MV5BMTY5NTAzNTc1NF5BMl5BanBnXkFtZTYwNDY4MDc3._V1_UX182_CR0,0,182,268_AL_.jpg



    මෙ ෆිලුම බැලුවද? මෙකත් සිරා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    The Sleeping Dictionary 2003

    තරමක් අමුතු සම්ප්‍රදායක් ගැන කියවෙන කතාවක් තමයි මේ චිත්‍රපටිය. :love:

    යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය කිරීයට යටතේ තිබුණු බෝර්නියෝ දුපත් වල මිෂනාරි සේවයට යන තරුණයෙකු සහ ස්වදේශික තරුණියක් අතරේ ගොඩනැගෙන ප්‍රේමයක් ඇසුරෙන් දිවෙන කතාවක්.
    ස්වදේශික භාෂාව ඉගෙනීම සඳහා භාවිතා කරන අපූරුම සංස්කෘතියක් හරහා ගොඩනැගෙන මේ කතාව Guy Jenkin විසින් අධ්‍යක්ෂණය කර ඇත.
    Hugh Dancy සහ Jessica Alba ප්‍රධාන චරිත වලට පන පොවයි. :yes:


    Jllez6Q.jpg
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    The Sleeping Dictionary 2003

    තරමක් අමුතු සම්ප්‍රදායක් ගැන කියවෙන කතාවක් තමයි මේ චිත්‍රපටිය. :love:

    යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය කිරීයට යටතේ තිබුණු බෝර්නියෝ දුපත් වල මිෂනාරි සේවයට යන තරුණයෙකු සහ ස්වදේශික තරුණියක් අතරේ ගොඩනැගෙන ප්‍රේමයක් ඇසුරෙන් දිවෙන කතාවක්.
    ස්වදේශික භාෂාව ඉගෙනීම සඳහා භාවිතා කරන අපූරුම සංස්කෘතියක් හරහා ගොඩනැගෙන මේ කතාව Guy Jenkin විසින් අධ්‍යක්ෂණය කර ඇත.
    Hugh Dancy සහ Jessica Alba ප්‍රධාන චරිත වලට පන පොවයි. :yes:


    Jllez6Q.jpg
    bala thiyanne saho tama balanna bari una:rolleyes:

    thanks:love: