The man with no name... කියන තුන් ඈදුණු කතාව අලලා නිර්මාණය උන මේ චිත්‍රපට 3ත් බලන්නම ඕන චිත්‍රපට තුනක්...
A Fist Full Of Dollars
![]()
The Good The Bad And The Ugly
![]()
Few Dollars More
![]()






ado mata miss una film ekak aniwa balanna onaමා බැලු විශිෂ්ඨ චිත්‍රපට......
Les Misérables (2012 film)
ප්‍රසිද්ධ ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ විසින් 1862 රචිත Les Misérables මනෝවිද්‍යාත්මක නව කතාව ඇසුරෙන් 1980 දී ප්‍රංශ සංගීතඥ Claude-Michel Schönberg විසින් නිර්මාණය කරන ලද සංගීත කාව්‍යය - Les Misérables (musical) ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.
Tom Hooper ගේ අධ්‍යක්ෂණයෙන්
හියුජ් ජැක්මන් / රසල් ක්‍රොව් / ඈන් හැතවේ/ ඇමෙන්ඩා සෙයිෆ්රෙඩ් රංගන දායකත්වයෙන් නිර්මාණය කෙරුණු සංගීතමය චිත්‍රපටියකි.
musical movie එකක් උනාට මාරම ලස්සනයි.
හිතට දැනුනු ලස්සන චිත්‍රපටියක්...
Anne Hathaway ගේ චරිතය මම දැකපු මාරම natural රඟපෑමක්.
චිත්‍රපටියේ දර්ශන තල අපිව ප්‍රංශ විප්ලවයට හැබෑවටම ගෙනියනවා දැනෙනවා..
![]()
![]()

palaweni eka nam baluwa wage matakayFrom Paris with Love
The boondock saints
balapan me deka give me a comment.
tks
ela ela machan balala na balanna ona![]()
The fight club..
Mekath pattama film ekak..
Dual personality eka thiyana kenek gana story eka..
![]()
Modern times.. Charlie Chaplin ge pattama movie ekak.. mekedi industrial evolution ekath ekka kohomada ape lifestyle eka wenas une kiyala lassanata pennanawa...
ela ela machan balala na balanna ona

uba koheda inne colombo da?Man gawa thiyanawa bn charlie chaplinge okkoma films tika.. e wagema 1936 awa sherlock holmes film ekkuth..
![]()
Man gawa thiyanawa bn charlie chaplinge okkoma films tika.. e wagema 1936 awa sherlock holmes film ekkuth..
![]()

