මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කළු හම නිසා වහලෙක් වෙන එක...:oo:
    හිතාගන්නවත් බෑ...
    ලෝකේ කෙතරම් අසාධාරණද... :(

    574babc5-590d-44af-a25a-65d285069fed

    මේක නම් ගොඩ දෙනෙක් බලලත් ඇති අනිවාර්යයෙන්ම...
    ඒත් කියන්නම ඕන මේ ගැන...
    මේකටත් සම්මාන කන්දරාවක් ලැබෙනවා...
    මේකේ ගොඩක් නළු නිළියන්ගේ රඟපෑම් විශිෂ්ටයි...:D
    විශේෂයෙන් ප්‍රධාන නළු Chiwetel Ejiofor,වගේම Lupita Nyong'o,Michael Fassbender එහෙම මේ චිත්රපටයේ රඟපාන චරිත...:rolleyes:
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    තමන්ට කියා කිසිවෙක් නැති තරුණයින් දෙදෙනෙක්...
    පොලිසියේ සිටින පාතාලයේ ඔත්තුකරුවෙක්...
    පාතාලයේ සිටින පොලිසියේ ඔත්තුකරුවෙක්...
    දෙදෙනා අතරයට පැමිණි තරුණියක්...

    මේ අය අතරේ කතාව ගලාගෙන යන්නේ...

    The Departed(2006)

    Departed234.jpg

    ගොඩක් අය බලල ඇති...:D
    මේක නම් ඉතින් බලල නැත්තම් වැඩක් නෑ...:baffled:
    රඟපාන අය Leonardo DiCaprio,Matt Damon,Mark Wahlberg වගේ අය...තව කියලා වැඩක් නෑනේ...

    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    චරිත තුනක් වටා යන කතාවක්...
    බැලුව සුපිරිම එකක්...:love:
    හොරකම් කරපු රත්තරන් තොගයක් වෙනුවෙන් කරන අරගලයක්...
    ඒ ගමන අතරේ හැම දෙයකම නියමෙට ගලපලා තියෙනවා...
    පැරණි ඇමෙරිකාවේ කවුද බෝයිලා අතරේ කතාවක්...
    රඟපෑම් විශිෂ්ටයි...
    කම්මැලි නැතුව බලන්න පුළුවන්...
    තිරගත වුන අවුරුද්ද දැක්කහම හිතා ගන්න පුළුවන්නේ...:rolleyes:

    The Good, the Bad and the Ugly (1966)
    IMDB
    8.8/10

    220px-Good_the_bad_and_the_ugly_poster.jpg

    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    fatta movie eka:love:
     
    Leonardo DiCaprio innawane:yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    චරිත තුනක් වටා යන කතාවක්...
    බැලුව සුපිරිම එකක්...:love:
    හොරකම් කරපු රත්තරන් තොගයක් වෙනුවෙන් කරන අරගලයක්...
    ඒ ගමන අතරේ හැම දෙයකම නියමෙට ගලපලා තියෙනවා...
    පැරණි ඇමෙරිකාවේ කවුද බෝයිලා අතරේ කතාවක්...
    රඟපෑම් විශිෂ්ටයි...
    කම්මැලි නැතුව බලන්න පුළුවන්...
    තිරගත වුන අවුරුද්ද දැක්කහම හිතා ගන්න පුළුවන්නේ...:rolleyes:

    The Good, the Bad and the Ugly (1966)
    IMDB
    8.8/10

    220px-Good_the_bad_and_the_ugly_poster.jpg

    meka baluwa
    godak parana nisa echcharama set une na

    habay hoda story ekak thiynwa
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේක ටිකක් වෙනස් කතාවක්...
    තාත්විකබවින් අඩු චිත්‍රපටියක් කියලයි මට හිතෙන්නේ...:nerd:
    ඒත් ඒක තුලින් මට දැනෙන දේ කියාගන්න බැරි තරම්...
    මරණ දඩුවම කොච්චර සාදාරණද...:dull:
    සමහර විට වැරදි කල අය වගේම වැරදි නොකළ අයත් මරණය කියන දේ දඩුවමක් විදියට වැළදගන්න ඇති...
    මේකේ කතාවට වඩා චිත්‍රපටියෙන් දෙන සංකේතාත්මක අර්ථය වටිනවා...:rolleyes:

    මේ චිත්‍රපටියේ තියෙන්නේ අත්භූත බලයක් තියෙන සිරකරුවෙක් ගැන කතාවක්...
    එතනින් එහා ගිහින් මරණ දඩුවම විදගන්න කොච්චර අමාරුද කියලත් බලනකොට විතරක් අපිට තේරෙනවා...:oo:

    220px-The_Green_Mile_%28movie_poster%29.jpg

    රඟපාන අය අතරේ Tom Hanks ප්‍රධාන නළුවා විදියට ඉන්නවා...:D
    පොරගේ රඟපෑම් ගැන ඉතින් ෆිලුම් බලපු අය දන්නවා ඇති...
    තව අත්භූත සිරකරුවා විදියට රඟපාන Michael Clarke Duncan චරිතයට හොද සාදරනයක් කරනවා...:D
    මේ චරිතය වෙනුවෙන් Michael Clarke Duncan ට Academy Award for Best Actor in a Supporting Role සම්මානය ලැබෙනවා කියන්නත් ඕන...:yes:
     
    oka nam awiwadayenma fatta filumak
    hanks ge film nam kohomath supirine
    forrest gump baluwada?