mama balauwada mathaka nane bunPrisoners මන් බලපු හොඳ film එකක් ...acting නම් මේක තමයි බලන්න ඕනේ ....
Hugh Jackman, Jake Gyllenhaal, staring
mama balauwada mathaka nane bun
![]()
The Town (2010)
okka patta ne.thawa oita wada hoda ekak thiyanawa heat kiyala 1995.ekath patta
මම සිරියල් කිල්ර්ලා ගැන හොයා හොයා ඉද්දි මුව හම්බ උනේ.
අම්මෝ බං මෙහෙම උනුත් ඉදලනේ
Wiki : " He once called himself "the most cold-hearted son of a bitch you'll ever meet"
![]()
මම සිරියල් කිල්ර්ලා ගැන හොයා හොයා ඉද්දි මුව හම්බ උනේ.
අම්මෝ බං මෙහෙම උනුත් ඉදලනේ
Wiki : " He once called himself "the most cold-hearted son of a bitch you'll ever meet"
![]()
tremors 3 walanm oya wage seen rkak tiyenawa .ewnata gembo newe bn .
මා බැලු විශිෂ්ඨ චිත්‍රපට
කිරියේ සිනමාව ගැන කතා කරත් නිතරම වගේ අලුත්න් එන සිනමා පට ගැනම විතරක් නෙවෙයි අපි බලලා තියන පට්ටම චිත්‍රපට ගැන කතා කරන්න හරිහමන් ත්‍රෙඩ් එකක් පටන් හිතුනා
එකින් එක කතා කරමු ආරම්භයක් විධියට මගේ හිතේ තදින්ම ඇදුන චිතපටයක් ගැන මුලින්ම කතා කරන්න හිතුනා
යුද්ධයේ කුරිරු බව ඉතාම තාත්විකව නිරුපනය වෙන වනත් චිත්‍රපටයක් නැති තරම්
![]()
මේක ඉතින් එසේ මෙසේ චිත්රපටයක් නෙවෙයි
IMDB එකෙන් 8.2/10 ගත්ත විශිෂ්ට චිත්‍රපටයක්
ඇමරිකන් ඉතිහාසයේ බිහිඋන ශ්‍රේෂ්ට වීරයෙක් වන ඩෙස්මන්ඩ් ඩොස් ගේ කතා පුවත තමා මේකේ තියන්නේ. විශේෂත්වය වෙන්නේ බොහෝ අය වීරයෝ වෙන්න මිනිස්සු දහස් ගානක් මරල නමුත් ඩෙස්මන්ඩ් ඩොස් වීරයෙක් වෙන්නේ එකම මිනිහෙක් වත් නොමරා.Code:http://www.imdb.com/title/tt2119532/
වීරයෝ වෙන්නේ මිනිස්සු මරණ අයම විතරය් කියල හිතාගන චිත්‍රපට බලන අපිටත් මේකෙන් කනේ පාරක් වදිනවා ඒ වගෙම මිනිස්සුන්ගේ බාහිරෙන් දුර්වලයෙක් වගේ පෙනුනට ඇතුලතින් මොනතරම් ශක්තිවන්තයෝ කියලත් මනාව විදහාපාන චිත්‍රපටයක් කිවොත් නිවැරදියි.
මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Apocalypto (2006),Brave Heart (1995),Passion Of Christ (2004) වගේ ලෝක පූජිත චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෙල් ගිබ්සන්.
ෆිල්ම් එකේ කතාව මම කියන්න යන්නේ නැ එක බලලම තීරණය කරන්න බලපු නැති අය මෙන්න ලින්ක් එක
Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG
දිගටම මේ නුලේ චිතපට ගැන කතා කරමුCode:https://thepiratebay.org/torrent/17062191/Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG
Green Zone
![]()
ටිකක් පරන film එකක් උනත් නියම කතාවක්.
ඇමරිකාව තමන්ගේ ජනමාධ්‍ය මාෆියාව යොදාගෙන wmd බොරුව ගොතලා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව තමන්ගේ බොරුව තමන්ටම පාරාවලල්ලක් වූ හැටි මැනවින් පෙන්වනවා.
ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නොගැලපෙන ජනසමාජයකට බලෙන් ප්‍රජාතන්ත්‍රවාදය පටවලා ඉරාකය අසාර්ථක රාජ්‍යක් වෙන හැටි සහ දීර්ඝකාලීන කැරලිකාරිත්වයක් සහ එකිනෙකා මරාගන්නා ත්‍රස්තවාදයක් බිහිවෙන හැටිත් නිවැරැදිව පුරෝකතනය කරනවා.
අන්තිමට මේ film එකේ නිවැරැදිව පුරෝකතනය කරපු දේම අවුරුදු කිහිපයක් ඇතුලත ඉරාකයට සිද්ද වෙනවා