meka patta....ubala meka godak velavata balana ekak ne tikak parana nisa.aniva balapan.


https://www.imdb.com/title/tt0111495/
මේක බලපු එක්කෙනෙක් ඉන්නවානම් මට පැහැදිලි කරන්නකෝ අවසානේ වෙන්නේ මොකක්ද කියලා.පට්ට පැටලිලි සහගතයිනේ බන් ඒක

මම සිරියල් කිල්ර්ලා ගැන හොයා හොයා ඉද්දි මුව හම්බ උනේ.
අම්මෝ බං මෙහෙම උනුත් ඉදලනේ
Wiki : " He once called himself "the most cold-hearted son of a bitch you'll ever meet"
![]()
මචන්. පුලුවන් නම් මේ ෆිල්ම් එකේ ඉංග්රීසි subtitles හොයලා දීපල්ලා..
The.Girl.Who.Kicked.The.Hornets.Nest.2009.
meka balala naමම බලපු ෆිල්ම් වලින් වෙනස්ම කතාවක්...
සල්ලි පස්සේ දුවද්දී තමන්ගේ දරුවත් අමතක කරන්න පුලුවන්ද...
රඟපෑම් එහෙම විශිෂ්ටයි...
There Will Be Blood(2007)
![]()
