මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලපු තවත් ලස්සනම හිතට දැනුනු චිත්‍රපටියක් තමා
    Seven Pounds - 2008
    තමුන්ගේ ශරීර අවයව තවත් පුද්ගලයන් 07 දෙනෙකුට දන් දෙන පුද්ගලයෙක් වටා ගොඩනැගුනු කතාවක්.
    කතාව සම්පුර්ණයෙන් තේරුම් යන්න නම් අවසානය වෙනකන් බලන්න වෙනවා.
    විල් ස්මිත් ගේ විශිෂ්ඨ රංගනයක් දකින්න පුළුවන්....​

    OhE0Prs.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    mata kaduluth awa meka balala :(:(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    51z2Yu%2BiaCL._SY445_.jpg

    The Green Mile මන් බලපු විශිෂ්ටම චිත්‍රපටියක්.
    රඟපෑම් අතින් විශිෂ්ටයි. සංවේදී කතාවක්. :sorry:

    519NBNHX5BL._SY445_.jpg

    Shaw shank Redemption මේ ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ
    බලපු සුපිරිම චිත්‍රපටියක්..
    හිතට වැදුණු quote එකක් චිත්‍රපටියෙන්...:love:

    "Some birds aren't meant to be caged. Their feathers are just too bright. And when they fly away, the part of you that knows it was a sin to lock them up does rejoice. Still, the place you live in is that much more drab and empty that they're gone."
    ammo green mile patta duka hithenawa :(:(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    The Green Mile මන් බලපු විශිෂ්ටම චිත්‍රපටියක්.
    රඟපෑම් අතින් විශිෂ්ටයි. සංවේදී කතාවක්. :sorry:

    Shaw shank Redemption මේ ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ
    බලපු සුපිරිම චිත්‍රපටියක්..
    හිතට වැදුණු quote එකක් චිත්‍රපටියෙන්...:love:

    "Some birds aren't meant to be caged. Their feathers are just too bright. And when they fly away, the part of you that knows it was a sin to lock them up does rejoice. Still, the place you live in is that much more drab and empty that they're gone."

    shawshank redemption මගේ ලයිස්තුවේ උඩින්ම තියෙන එකක්......:):):)
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    Where Eagles Dare

    1968 ආව චිත්‍රපටයක්.. සුපිරිම කතාවක්.. නාසි යුද කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරන කතාවක් තියෙන්නේ..

    71gIyfbDsQL._SX342_.jpg

    :D:D:yes:
     
    • Like
    Reactions: rudr@

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට....

    A.I. Artificial Intelligence - 2001
    ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු අති විශ්ෂ්ඨ සිනමා පටයක්. කතාව ගැන නම් ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නෑනේ.
    ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුණු චිත්‍රපටියක්.
    හිතට දැනුනු ලස්සන ෆිල්ම් එකක්.:love:

    tfVSMCW.jpg

    :love:
    MV5BZjY0MjRhNjEtNGVlYi00YzZhLWFhNDEtMjlhNjBiNzM3Y2RkXkEyXkFqcGdeQXVyMjQxMDQzMjA@._V1_.jpg

    ඩේවිඩ් දැන් :( කාලෙ ගිය ඉක්මන :(
     
    • Like
    Reactions: maheshsenadheera

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    51z2Yu%2BiaCL._SY445_.jpg

    The Green Mile මන් බලපු විශිෂ්ටම චිත්‍රපටියක්.
    රඟපෑම් අතින් විශිෂ්ටයි. සංවේදී කතාවක්. :sorry:

    519NBNHX5BL._SY445_.jpg

    Shaw shank Redemption මේ ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ
    බලපු සුපිරිම චිත්‍රපටියක්..
    හිතට වැදුණු quote එකක් චිත්‍රපටියෙන්...:love:

    "Some birds aren't meant to be caged. Their feathers are just too bright. And when they fly away, the part of you that knows it was a sin to lock them up does rejoice. Still, the place you live in is that much more drab and empty that they're gone."

    mey deka nam supirima film dekak.
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    The Terminal මේකත් බලපු හොදම චිත්‍රපටියක්..
    514RQJPS6DL._SY445_.jpg

    Saving Private Ryan මේ චිත්‍රපටිය ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ...

    රඟපෑම් අතින් උනත් සුපිරිම චිත්‍රපටියක්..

    220px-Saving_Private_Ryan_poster.jpg

    The Foreigner... සංවේදී වගේම action පැත්තෙන් සුපිරිම චිත්‍රපටියක්.. Jackie Chan ගේ සම්ප්‍රදායික විහිලුවට බර (Action Comedy) ශයිලියෙන් මිදිලා තාත්වික සුපිරි රංගනයක් දැක ගන්න පුළුවන්..

    71axePPDQJL._SX342_.jpg
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    The Terminal මේකත් බලපු හොදම චිත්‍රපටියක්..
    514RQJPS6DL._SY445_.jpg

    Saving Private Ryan මේ චිත්‍රපටිය ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ...

    රඟපෑම් අතින් උනත් සුපිරිම චිත්‍රපටියක්..

    220px-Saving_Private_Ryan_poster.jpg

    The Foreigner... සංවේදී වගේම action පැත්තෙන් සුපිරිම චිත්‍රපටියක්.. Jackie Chan ගේ සම්ප්‍රදායික විහිලුවට බර (Action Comedy) ශයිලියෙන් මිදිලා තාත්වික සුපිරි රංගනයක් දැක ගන්න පුළුවන්..

    71axePPDQJL._SX342_.jpg

    terminal ekai saving private ryan deka nam supiri.
    jackie chan inna eka nam arawa wage supiri na.
    eth hodai.
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    images

    Schindler's List
    මේකත් බලපු සුපිරිම චිත්‍රපටියක්... අනිවාර්යෙන්ම බලන්න ඕනේ මේකනම්..