බලපු තවත් ලස්සනම හිතට දැනුනු චිත්රපටියක් තමා
Seven Pounds - 2008
තමුන්ගේ ශරීර අවයව තවත් පුද්ගලයන් 07 දෙනෙකුට දන් දෙන පුද්ගලයෙක් වටා ගොඩනැගුනු කතාවක්.
කතාව සම්පුර්ණයෙන් තේරුම් යන්න නම් අවසානය වෙනකන් බලන්න වෙනවා.
විල් ස්මිත් ගේ විශිෂ්ඨ රංගනයක් දකින්න පුළුවන්....