මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

eyes

Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    images
    meka download kara ganna link ekak dannako
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හිසේ කෙස් ගානට ෆිල්ම් බලපු එකෙක් මම

    මේකට ගහන්න නම් එකක් නැහැ පුතේ

    X2FpIUr.jpg
     
    • Like
    Reactions: Tharaka_x

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    images.jpg


    ඇස් වලට කදුළු ආව...Lion ෆිල්ම් එකට පස්සෙ බැලුව සුපිරි දමිල ෆිල්ම් එකක්. එකම අවුල සිංහල subtitles sync කරගන්න පට්ටම අමාරුයි. Subtitles නැතිව බැලුව ඉතිම් :yes:
     
    • Like
    Reactions: mmrizmy

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Thanks for the exceptional suggestion. Just finished watching this one and it's mind blowing (not once but twice) (y)


    මේක බලපන් . . ..

    wDCVWAg.png


    https://www.imdb.com/title/tt2106476/?ref_=tt_mv_close
    මං ඕක බලලා තියෙනවා :yes: . මං බලන්න හොද film list එකක් ඔයාට PM කරා. බලපු නැති ඒවා තිබුනද:)
     
    • Like
    Reactions: lodbrok