මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    The Treasure of the Sierra Madre 1948

    දැන් මාස 4කට කලිනුත් බැලුව, ඒ 3න් වෙනි පාර බලපු.. නියමම adventure ෆිල්ම් එකක්..

    cult.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ඔක්කොම 2වෙනි පාර හෝ ඊට වඩා වදිපාරක් බලපුවා. දැන් එන ෆිල්ම් මේ තරම් හොද නැති නිසා තමයි ආපහු පරණ හොද ඒවා බලන්නේ.. අලුත් එන ෆිල්ම් කිසි ගතියක් නැ එකක් දෙකක් හැරුනට..

    මරු film tkk tianawa oya list eke... Heat nan itnn..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මේ ඔක්කොම 2වෙනි පාර හෝ ඊට වඩා වදිපාරක් බලපුවා. දැන් එන ෆිල්ම් මේ තරම් හොද නැති නිසා තමයි ආපහු පරණ හොද ඒවා බලන්නේ.. අලුත් එන ෆිල්ම් කිසි ගතියක් නැ එකක් දෙකක් හැරුනට..
    ow bn, math gdk parana ewa tama balanne. .dan gdk tienne over hype karapu ewa.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ow bn, math gdk parana ewa tama balanne. .dan gdk tienne over hype karapu ewa.
    සිරාවටම,, ඒ වගේම දැන් ගොඩක් එන්නේ සල්ලි හොයන්න්න විතරයි ෆිල්ම්, උන් දන්නවා මිනිස්සු මොකක් උනත් බලනවා කියල.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    o
    සිරාවටම,, ඒ වගේම දැන් ගොඩක් එන්නේ සල්ලි හොයන්න්න විතරයි ෆිල්ම්, උන් දන්නවා මිනිස්සු මොකක් උනත් බලනවා කියල.
    ow. CGI dala, famous actors la dethun denek dala, lassana kellek wa dammama ati. storyk na. plot hole lokayak. Ara Red notice balapn.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ow. CGI dala, famous actors la dethun denek dala, lassana kellek wa dammama ati. storyk na. plot hole lokayak. Ara Red notice balapn.
    සිරාවට බන්, මෙලෝ රහක් නැ එකත්, ඊයේ බැලුව venom 2, මෙලෝ රහක් නැ, කොමිඩ්යක් වගේ එකත්,, Dune නම් ටිකක් හොදයි ලගදි බලපු ඒවායින්, එකත් හැබැයි ගහල තියෙන්නේ film series එකක් එන විදියට, කතාව ඉවර වෙන්න තව ෆිල්ම් 4 වත් ඒවි එකෙත් ඉතින්..

    මේ මම නිකමට බැලුවේ මගේ IMDB රේටින් එකේ Treasure of the Sierra Madre තියන තැන,

    batman.jpg
     
    • Like
    Reactions: batwise and NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    සිරාවට බන්, මෙලෝ රහක් නැ එකත්, ඊයේ බැලුව venom 2, මෙලෝ රහක් නැ, කොමිඩ්යක් වගේ එකත්,, Dune නම් ටිකක් හොදයි ලගදි බලපු ඒවායින්, එකත් හැබැයි ගහල තියෙන්නේ film series එකක් එන විදියට, කතාව ඉවර වෙන්න තව ෆිල්ම් 4 වත් ඒවි එකෙත් ඉතින්..

    මේ මම නිකමට බැලුවේ මගේ IMDB රේටින් එකේ Treasure of the Sierra Madre තියන තැන,

    batman.jpg
    Treasure of the Sierra Madre black and white movie ekakda ??
     
    • Like
    Reactions: Kalegana

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Rush 2012

    රස්සාව ජීවිතය කරගෙන ජීවිතය කාලකන්නි කරගන්න සහ නියම විදිහට පවුල් ජීවිතය ගත කරන මිනිස්සු දෙන්නෙක්,
    මිනිහා ට ඇත්තට ම ශක්තියක් වෙන ගෑනියක්.,
    අපි ට ත් නිකී වගේ වෙන්න පුළුවන් නන් ගොඩ බං

    Matt ගේ සුපිරී යක්
    ------ Post added on Dec 15, 2021 at 8:01 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ දැන් බලලා ඉවර කරේ. :) :love:

    Raging Bull (1980)​

    poster_ragingbull.jpg

    The Insider (1999)​

    Another Great movie by Michael Mann is based on a true story. Great Lead performances from Russell Crowe and Al Pacino :):love:

    MV5BODg0YjAzNDQtOGFkMi00Yzk2LTg1NzYtYTNjY2UwZTM2ZDdkL2ltYWdlXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_FMjpg_UX1000_.jpg

    ------ Post added on Dec 20, 2021 at 5:14 PM