දැන් මාස 4කට කලිනුත් බැලුව, ඒ 3න් වෙනි පාර බලපු.. නියමම adventure ෆිල්ම් එකක්..The Treasure of the Sierra Madre 1948
දැන් මාස 4කට කලිනුත් බැලුව, ඒ 3න් වෙනි පාර බලපු.. නියමම adventure ෆිල්ම් එකක්..The Treasure of the Sierra Madre 1948
මරු film tkk tianawa oya list eke... Heat nan itnn..දැන් මාස 4කට කලිනුත් බැලුව, ඒ 3න් වෙනි පාර බලපු.. නියමම adventure ෆිල්ම් එකක්..
![]()
මරු film tkk tianawa oya list eke... Heat nan itnn..
ow bn, math gdk parana ewa tama balanne. .dan gdk tienne over hype karapu ewa.මේ ඔක්කොම 2වෙනි පාර හෝ ඊට වඩා වදිපාරක් බලපුවා. දැන් එන ෆිල්ම් මේ තරම් හොද නැති නිසා තමයි ආපහු පරණ හොද ඒවා බලන්නේ.. අලුත් එන ෆිල්ම් කිසි ගතියක් නැ එකක් දෙකක් හැරුනට..
සිරාවටම,, ඒ වගේම දැන් ගොඩක් එන්නේ සල්ලි හොයන්න්න විතරයි ෆිල්ම්, උන් දන්නවා මිනිස්සු මොකක් උනත් බලනවා කියල.ow bn, math gdk parana ewa tama balanne. .dan gdk tienne over hype karapu ewa.
ow. CGI dala, famous actors la dethun denek dala, lassana kellek wa dammama ati. storyk na. plot hole lokayak. Ara Red notice balapn.සිරාවටම,, ඒ වගේම දැන් ගොඩක් එන්නේ සල්ලි හොයන්න්න විතරයි ෆිල්ම්, උන් දන්නවා මිනිස්සු මොකක් උනත් බලනවා කියල.
සිරාවට බන්, මෙලෝ රහක් නැ එකත්, ඊයේ බැලුව venom 2, මෙලෝ රහක් නැ, කොමිඩ්යක් වගේ එකත්,, Dune නම් ටිකක් හොදයි ලගදි බලපු ඒවායින්, එකත් හැබැයි ගහල තියෙන්නේ film series එකක් එන විදියට, කතාව ඉවර වෙන්න තව ෆිල්ම් 4 වත් ඒවි එකෙත් ඉතින්..ow. CGI dala, famous actors la dethun denek dala, lassana kellek wa dammama ati. storyk na. plot hole lokayak. Ara Red notice balapn.
Treasure of the Sierra Madre black and white movie ekakda ??සිරාවට බන්, මෙලෝ රහක් නැ එකත්, ඊයේ බැලුව venom 2, මෙලෝ රහක් නැ, කොමිඩ්යක් වගේ එකත්,, Dune නම් ටිකක් හොදයි ලගදි බලපු ඒවායින්, එකත් හැබැයි ගහල තියෙන්නේ film series එකක් එන විදියට, කතාව ඉවර වෙන්න තව ෆිල්ම් 4 වත් ඒවි එකෙත් ඉතින්..
මේ මම නිකමට බැලුවේ මගේ IMDB රේටින් එකේ Treasure of the Sierra Madre තියන තැන,
![]()
ඔව් එක කළු සුදු.. 1948 ගහපු එකක්..Treasure of the Sierra Madre black and white movie ekakda ??



සුපිරි පාර...The Dirty Dozen 1967
මේකේ කම්මුල් පාරවල් ටික නම් පට්ට.සුපිරියක්