මා බැලූ - ගූ හතයි - Movies

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඩේට ටිකත් අපරාදෙ

    Source Code (2011)

    Coherence (2013)

    Looper (2012)

    Blade Runner 2049 (2017)

    source code, looper, balapu honda film mata nam :yes:

    Blade runner nam ithin balanna deyak nathuwa weli weli innawanam gondai :D

    anika nam ahuweth adai.. :rolleyes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අපි මූවි නයිට් එකක් කරමු:rolleyes:..ඒ කියන්නෙ එක්කෙනෙක් ස්ට්‍රීම් කරනවා...අනිත් අය චැට් කර කර මූවී එක බලනවා.:sorry:..ඔන්ලයින් චැට් රූම් වල නිතර කරන දෙයක්:P
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අපි මූවි නයිට් එකක් කරමු:rolleyes:..ඒ කියන්නෙ එක්කෙනෙක් ස්ට්‍රීම් කරනවා...අනිත් අය චැට් කර කර මූවී එක බලනවා.:sorry:..ඔන්ලයින් චැට් රූම් වල නිතර කරන දෙයක්:P

    අපි පාලු හොල්මං වලව්වක නයිටක් ගහමු :P
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    source code, looper, balapu honda film mata nam :yes:

    Blade runner nam ithin balanna deyak nathuwa weli weli innawanam gondai :D

    anika nam ahuweth adai.. :rolleyes:

    මේකනෙ බං උඹට වගේ මට තේරෙන්නෙ නෑනෙ මේ ඉංගිරිස් බුරු බුරුස් :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    කවුරුහරිිිමේ ෆිල්ම් එක බලලා තියනවාද? නම මතක නැ.

    මිනිස්සු කට්ටියක් ඉන්නවා. එයාලාට වෙනම රාජකාරි පැවරිච්ච කොලනි විදිහට ඉන්නේ. එක්කෙනෙක් තමන්ට නියම රාජකාරිය පැත්තක තියලා වෙන එකකට යන්න යද්දි ගැටලුව එනවා. කොහොමහරි අන්තිමේදි හැමෝම තේරුම් ගන්නවා මේ අය ඕක්කෝම ලොකු පරික්ෂනයක කියලා.


    Insurgent :yes:
     
    • Like
    Reactions: Dr.Rosheen

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Charlie's Angels .විනාඩි 20ක් විතර skip කරල බැලුව. පස්සේ එහෙමවත් බලන්න හිතුනේ නැ.


    ekanam mala wikaryak thama, kali tika hinda baluwa :rofl:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Source code patta yako
    maybe dan baluwoth set wena ekak ne. habai apu dawas wala baluwa patta movie eka