looper කතාව මට එච්චර තේරෙුණෙත් නෑ
ඇයි එහෙම මිනිස්සු වෙඩි තියල මරන්නෙ![]()
Midsommar 2019
බලල කියන්නං හොඳ නරකAd Astra (2019) මෙන්න මේ අවුරුද්දේ බලපු ගූ හතේ ෆිල්ම් එක
guu 70i meka nam.
උඹ බලපු පට්ටම movies ටික දාපං බලන්න 
ඩේට ටිකත් අපරාදෙ
Source Code (2011)
Coherence (2013)
Looper (2012)
Blade Runner 2049 (2017)


..ඒ කියන්නෙ එක්කෙනෙක් ස්ට්‍රීම් කරනවා...අනිත් අය චැට් කර කර මූවී එක බලනවා.
..ඔන්ලයින් චැට් රූම් වල නිතර කරන දෙයක්
අපි මූවි නයිට් එකක් කරමු..ඒ කියන්නෙ එක්කෙනෙක් ස්ට්‍රීම් කරනවා...අනිත් අය චැට් කර කර මූවී එක බලනවා.
..ඔන්ලයින් චැට් රූම් වල නිතර කරන දෙයක්
![]()

source code, looper, balapu honda film mata nam
Blade runner nam ithin balanna deyak nathuwa weli weli innawanam gondai
anika nam ahuweth adai..![]()

කවුරුහරිිිමේ ෆිල්ම් එක බලලා තියනවාද? නම මතක නැ.
මිනිස්සු කට්ටියක් ඉන්නවා. එයාලාට වෙනම රාජකාරි පැවරිච්ච කොලනි විදිහට ඉන්නේ. එක්කෙනෙක් තමන්ට නියම රාජකාරිය පැත්තක තියලා වෙන එකකට යන්න යද්දි ගැටලුව එනවා. කොහොමහරි අන්තිමේදි හැමෝම තේරුම් ගන්නවා මේ අය ඕක්කෝම ලොකු පරික්ෂනයක කියලා.

Charlie's Angels .විනාඩි 20ක් විතර skip කරල බැලුව. පස්සේ එහෙමවත් බලන්න හිතුනේ නැ.

මේකනෙ බං උඹට වගේ මට තේරෙන්නෙ නෑනෙ මේ ඉංගිරිස් බුරු බුරුස්![]()
eng sub ekka balanne 
Charlie's Angels .විනාඩි 20ක් විතර skip කරල බැලුව. පස්සේ එහෙමවත් බලන්න හිතුනේ නැ.
Paw ban Kristen Stuwart. Apiwa hinassawanna maara gemak denne.ekanam mala wikaryak thama, kali tika hinda baluwa![]()

Ow.Ow. 2000 apu eka mehema chatar na.aluthen awa ekada ban?