මා බැලූ - ගූ හතයි - Movies

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කොටියම කාපිය සෝස් කෝඩ් එකයි ලූපර් එකයි පට්ට යකෝ :angry: උඹ බලපු පට්ටම movies ටික දාපං බලන්න :frown:
    එකනේ බං
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ara thor inna indian pons kenek wa rescue karana movie eka goo godai (Extraction)
    895547-extraction.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කවුරුහරිිිමේ ෆිල්ම් එක බලලා තියනවාද? නම මතක නැ.

    මිනිස්සු කට්ටියක් ඉන්නවා. එයාලාට වෙනම රාජකාරි පැවරිච්ච කොලනි විදිහට ඉන්නේ. එක්කෙනෙක් තමන්ට නියම රාජකාරිය පැත්තක තියලා වෙන එකකට යන්න යද්දි ගැටලුව එනවා. කොහොමහරි අන්තිමේදි හැමෝම තේරුම් ගන්නවා මේ අය ඕක්කෝම ලොකු පරික්ෂනයක කියලා.

    Insergent
    Film 3k tynwada koheda