මා මියෙනා විට....

priyadarshaka

Member
Aug 4, 2006
1,162
2
0
41
Ratmalana
asta said:
Hitha hadaganna yaluwa wena monawa karannada.owa ohoma thama.

000201C5.gif

I try my best ...... :) :)
 
අනේ මන්දා ටමායිස් කෝම උනත්!
මේක නෙවෙයි නම් ඉතිං දුක කියල කියන්න වෙන දෙයක් නෑ. ඒත් ඉතිං මේ කඳුළු එක්ක හැමදාම ඉන්න පුළුවන්ද? ජීවිතේ ආදරේ සේරම ඔහොම තමයි. ජීවිතේ මේ ගෙවෙන තරුණ කාලෙදි නම් ඕක හැර වෙන දෙයක් නැති තරම් දුක් වෙන්න. එක අතකට ඔය දුක නිසා ගල් හදවත් ටිකක් මෘදු වෙනව අප්පා...

මට මතක් වෙනව කැම්පස් එකක කුරුටු ගීයක්!

අත පොත ලඟ
පොත හිත ළඟ
හිත ඈ ළඟ
ඈ ඌ ළඟ

:lol::lol::lol:
 
sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    freednbeing said:

    owne mama nam campus gihin nathi wunata oka ahala thiyenawa ayya.....gal wada wage ela ela siri laka dea siri sapa deaaaa....:):):)
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    41
    Battaramulla
    Godak lassana, hagumbara nirmanayak malli..harima lassanai..oya aragena thiyena upama wala thiyenawa amuthu therum godak.. Irai - Sikuru tharuwai.. (Godaak duras dennek hithata awa widiyata...) Kadulai..Ahipiyay..( Godak sameepa unath.. kadula dala yanawane ahipiya..)
    godak lassanai malliya..
    Oyage sigi eke theruma mokakda malliyoo...ekata hariyata hina yanawane..:eek:
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    G2H said:

    thanks akkka
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amme ek eka kavi SAgarayak velane
    KAmak na kollo
    HAbai matanam oya kavi subject eka therenava adui:(
    KAmak na kavi queeen(malee) gemata avillane inne eya hondai kiyanavanam ithin echcharai:yes::yes:

    NIce try macho:D:D
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    Zeus said:
    Amme ek eka kavi SAgarayak velane
    KAmak na kollo
    HAbai matanam oya kavi subject eka therenava adui:(
    KAmak na kavi queeen(malee) gemata avillane inne eya hondai kiyanavanam ithin echcharai:yes::yes:

    NIce try macho:D:D

    thanks yaluwa oyata waradila elakiri eke kavi queen malee akka newei .ethakota nikini akkata.sunshine.shashikala66 mokada wenne.....:):):):):)
     
    maleemsg

    Member
    Zeus said:
    Amme ek eka kavi SAgarayak velane
    KAmak na kollo
    HAbai matanam oya kavi subject eka therenava adui:(
    KAmak na kavi queeen(malee) gemata avillane inne eya hondai kiyanavanam ithin echcharai:yes::yes:

    NIce try macho:D:D

    :no: :no: :no: sudussata sudusu thena denna... Appoi mama quin kenek newei... mamath EK eke kavi liyanna gaththe Nikini hinda! :)

    So she the one who desrve that possition! :)

    We all are one family no kings nor queens! :) :)

    Cheers!