මා සතු ඉඩමක වටේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මේ මා සතු ඉඩමක වටේ තාප්පේ එක් කොටසකි.(මා විසින් ඉදිකරන ලද )යාබද නිවසේ පුද්ගලයන් විසින් එම තාප්පය උඩින් ඉදිකර ඇති අනවසර කොටසකි.(පින්තූර මගින් පෙන්නවා ඇත) මේ සම්බන්ධයෙන් මා හට ගත හැකි නිතිමය පියවර පිලිබද දැනුවත් කරන මෙන් ඉල්ලමි.
    419744709_393326646395945_3997871453431278090_n.jpg
     
    • Haha
    Reactions: hancok and Any.key

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    umbe thappe uda u biththi gahanakan balan hitiye ai..
    dan ithin pradeshiya saba/nagara saba walata complain karala eka ekaa pase gihin katta kanna thiyenne..

    eka uge gee nisa legally oka kadanna lesi naha.. usawi niyoga ganna ona..
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේකට නීතිමය පියවරක් ගන්න බැරි වේවි මම හිතන විදියට.
    ඕනේ නම් උඹ බැදපු තාප්පේ කෑල්ලට සල්ලි ඉල්ලා ගනින් උන්ගෙන්.
    නැත් නම් උඹ ඒක කඩලා දානවා කියපන්.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    මේකට නීතිමය පියවරක් ගන්න බැරි වේවි මම හිතන විදියට.
    ඕනේ නම් උඹ බැදපු තාප්පේ කෑල්ලට සල්ලි ඉල්ලා ගනින් උන්ගෙන්.
    නැත් නම් උඹ ඒක කලා දානවා කියපන්.
    mu thappe bandala thiyenne muge idame.. thappe kallata salli gaththama e idam kalla uge wage wenawa..

    oya uda kalla lesiyen kadana puluwan umba kadanawa nam... waliyak da ganna balan yaluwo keepa denek genath kadapan..
    unta mukuth karanna baha umbe idama nisa..

    habai umba wali nathuwa legally giyoth case wadi mokada UDA eken kiwwath godak un kadanne naha.. ethakota usawi yanna wenawa..
    usawiyen oka kadawanna katta kanna ona..

    anika usawi dammata passe umbata yaluwo bassala thug line eken kadannath baha.. usawiyen kiyanakan inna wenawa..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama toilet ekata giya tikata bn :(
    ඔහොම එකෙක් ලැට් එකක් හදාගෙන ආවා අපේ තාප්පෙට අල්ලලා. මගක් හරියට හදන් එද්දී තාත්තා සිමෙන්ති නැතිව බ්ලොක් ගල් පේලියක් තිබ්බා තාප්පේ උඩින්.

    බිත්තියක් ලාබ කරන්න ගිහිල්ලා ලැට් එක ශකබුම්.🤣🤣
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    House foundation eka boundary wall foundation ekata vada venas.
    Boundary wall foundation ekakin gedarak gahuvoth paththakata kadan vatenava. Jeevitha anathurak vennath puluvan. Aeka eyalata kiyanna.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    House foundation eka boundary wall foundation ekata vada venas.
    Boundary wall foundation ekakin gedarak gahuvoth paththakata kadan vatenava. Jeevitha anathurak vennath puluvan. Aeka eyalata kiyanna.
    un kiyai kamak naha eka api balaa gannam kiyala :lol:
     
    • Haha
    Reactions: Hankook

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නගර සභාවට / ප්‍රාදේශීය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න. උන් ඇවිත් කඩලා දාන්න කියල නියෝග කරයි.

    ඔය තියෙන විදිහට අවුරුද්දක් දෙකක් ගියාම ඌ ඉඩමේ ඒ කොටස ඌට අයිතියි කියයි
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උඹ එතන යටින් තියන උඹේ තාප්පෙ කෑල්ල කඩලා දාපං
    Patta idea eka.

    නගර සභාවට / ප්‍රාදේශීය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න. උන් ඇවිත් කඩලා දාන්න කියල නියෝග කරයි.

    ඔය තියෙන විදිහට අවුරුද්දක් දෙකක් ගියාම ඌ ඉඩමේ ඒ කොටස ඌට අයිතියි කියයි
    ow entry ekak daala thiyapan. Letter ekak deepan photoes okkoma attach karala
    ------ Post added on Jan 23, 2024 at 10:33 PM