මේ මා සතු ඉඩමක වටේ තාප්පේ එක් කොටසකි.(මා විසින් ඉදිකරන ලද )යාබද නිවසේ පුද්ගලයන් විසින් එම තාප්පය උඩින් ඉදිකර ඇති අනවසර කොටසකි.(පින්තූර මගින් පෙන්නවා ඇත) මේ සම්බන්ධයෙන් මා හට ගත හැකි නිතිමය පියවර පිලිබද දැනුවත් කරන මෙන් ඉල්ලමි.
mama toilet ekata giya tikata bnඋඹ ඕක හදනකන් උඩ බලන්ද හිටියේ![]()

mu thappe bandala thiyenne muge idame.. thappe kallata salli gaththama e idam kalla uge wage wenawa..මේකට නීතිමය පියවරක් ගන්න බැරි වේවි මම හිතන විදියට.
ඕනේ නම් උඹ බැදපු තාප්පේ කෑල්ලට සල්ලි ඉල්ලා ගනින් උන්ගෙන්.
නැත් නම් උඹ ඒක කලා දානවා කියපන්.
ඔහොම එකෙක් ලැට් එකක් හදාගෙන ආවා අපේ තාප්පෙට අල්ලලා. මගක් හරියට හදන් එද්දී තාත්තා සිමෙන්ති නැතිව බ්ලොක් ගල් පේලියක් තිබ්බා තාප්පේ උඩින්.mama toilet ekata giya tikata bn![]()

un kiyai kamak naha eka api balaa gannam kiyalaHouse foundation eka boundary wall foundation ekata vada venas.
Boundary wall foundation ekakin gedarak gahuvoth paththakata kadan vatenava. Jeevitha anathurak vennath puluvan. Aeka eyalata kiyanna.

Patta idea eka.උඹ එතන යටින් තියන උඹේ තාප්පෙ කෑල්ල කඩලා දාපං
ow entry ekak daala thiyapan. Letter ekak deepan photoes okkoma attach karalaනගර සභාවට / ප්‍රාදේශීය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න. උන් ඇවිත් කඩලා දාන්න කියල නියෝග කරයි.
ඔය තියෙන විදිහට අවුරුද්දක් දෙකක් ගියාම ඌ ඉඩමේ ඒ කොටස ඌට අයිතියි කියයි