මා සතු විනෝදාංශ

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මම විවිනෝදාංශයක් විදියට 20 කොල එකතු කරනව

    ඒ කියන්නෙ බීල ඉවර වෙච්ච ලොකු කිරිපිටි බෝතලයක් තියෙනව ජිම් යන කාලෙ ගත්ත. ගමනක් ගිහිං ආවම පර්ස් එකේ 20 ඒව තියෙනවනං ඒකට දානව ඒක පිරිනම බෑංක් එකට අරං ගිහිං දානව වෙනම අකවුන්ට් එකකට ඒකට කාඩ් එකක් නෑ. ට්‍රිප් යන ඒවට බයික් එක හදන වෙලාවට ඒකෙන් ගන්නව ඉතිං ලොකුවට දැනෙන්නෙ නෑ සීන් එක දැන් අවුරුදු 6ක ඉදං කරනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694

    මට කාලයක් තිබ්බ රුපියල් 5ක් එකතු කරන සීන් එකක්, අන්තිමට කිලෝ 5ක් විතර බරයි කාසි ටික. බැංකුවට අරන් ගියාම උන් මට හිනාවෙවි ගනන් කරලා අකවුන්ට් එකට දැම්ම
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    ඉවරවෙච්ච පැන් එකතු කරන එක, දැන් අවුරුදු එක හමාරක් වගේ ඇති පටන් අරන්
    1000035706.jpg
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    නාන්න කලින් හේතුවක් හදචා ගන්න අතේ ගහනවා සෙක්ස්මෙක්ස් මිල්ෆ් වීඩියෝ පාරක් බලල..නාලා ඇවිල් ාෂපාන් එකේ ඉන්නවා
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    නාන්න කලින් හේතුවක් හදචා ගන්න අතේ ගහනවා සෙක්ස්මෙක්ස් මිල්ෆ් වීඩියෝ පාරක් බලල..නාලා ඇවිල් ාෂපාන් එකේ ඉන්නවා
    Cupiri
     
    • Like
    Reactions: DiksonAlex

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මට කාලයක් තිබ්බ රුපියල් 5ක් එකතු කරන සීන් එකක්, අන්තිමට කිලෝ 5ක් විතර බරයි කාසි ටික. බැංකුවට අරන් ගියාම උන් මට හිනාවෙවි ගනන් කරලා අකවුන්ට් එකට දැම්ම
    මාරු එකතු කරනව අම්ම ඒ ටික මස් කඩේට දීල චිකන් අරන් ඇවිල්ල
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ඉවරවෙච්ච පැන් එකතු කරන එක, දැන් අවුරුදු එක හමාරක් වගේ ඇති පටන් අරන්View attachment 257495
    Mn AL patan gatta kaale idan cmpz gihin iwara wenkn collect karaa. Same pen model.

    Den nm pen 1 k iwara wenakn liyanne kalaadurakin. iita kalin misplaced
     
    • Wow
    Reactions: Yin And Yang

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මටත් ඔයා වගේ වෙන්න ඕන..කියනවකෝ රහස් හන්ගන්නෙ නැතුව 😪
    badu karayek wenna one d, mona rahas d yako :baffled:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    මම විවිනෝදාංශයක් විදියට 20 කොල එකතු කරනව

    ඒ කියන්නෙ බීල ඉවර වෙච්ච ලොකු කිරිපිටි බෝතලයක් තියෙනව ජිම් යන කාලෙ ගත්ත. ගමනක් ගිහිං ආවම පර්ස් එකේ 20 ඒව තියෙනවනං ඒකට දානව ඒක පිරිනම බෑංක් එකට අරං ගිහිං දානව වෙනම අකවුන්ට් එකකට ඒකට කාඩ් එකක් නෑ. ට්‍රිප් යන ඒවට බයික් එක හදන වෙලාවට ඒකෙන් ගන්නව ඉතිං ලොකුවට දැනෙන්නෙ නෑ සීන් එක දැන් අවුරුදු 6ක ඉදං කරනව
    Mekanm watina wadak

    Keeyk wage set wela tiyeda bn
    ------ Post added on Oct 7, 2025 at 8:22 AM
     
    • Like
    Reactions: sahan50