මා සතු විනෝදාංශ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ali-kendi.png

    මම හොරොව්පතානෙ අපේ ගෙවල් ගාවින් යන හැම අලියගෙන්ම නැට්ටෙන් එක කෙස් ගහ ගානෙ එකතු කරනවා
     

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    • Haha
    Reactions: Hasistranger

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පාරේ වැටිලා තියන ඕම දෙයක් අහුලං එනෝ.🫤
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ali-kendi.png

    මම හොරොව්පතානෙ අපේ ගෙවල් ගාවින් යන හැම අලියගෙන්ම නැට්ටෙන් එක කෙස් ගහ ගානෙ එකතු කරනවා
    මේ එකතු කරපු ටික රට පටවන්න පැක් කරන ගමං ද චායාරූපගත කලේ.. :rolleyes:
     
    • Love
    Reactions: jamiezue

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    Mama gold pawm 1/4 coin gatta 2006 indala , padi gatta ma, pawm 24 set una
    Corona seen eken wade nawatuna

    ඒක මරු වැඩේ. පවුම් කාලෙ කාසියක් කීයක් වෙනවද බං දැන්?