එය කොච්චර ප්රබල ප්රකාශයක් වූයේද යත් බටහිර රටවල වීදිවල ගමන්ගත් වාහන මොහොතකට නැවතිනි. වඩාත් පුදුමය නම් ඒ ප්රකාශය මුදාහරින මොහොතේ බටහිර බලවට් රටවල් උඩින් පියාසර කරමින් තිබු අහස් යානා මොහොතකට අහසේ එකතැනම ගල්වී තිබීමයි. මේ කාහල නාදය ගැන කිසිත් නොදැනසිටි ගුවන් නියමුවො ජීවිතයේ කිසිදා මුහුන නොදුන් අබග්ගයකට මුහුන දුනි. මේ ප්රකාශත් සමගම බියෙන් මැරීන් සෙබලු සිහිසුන් වී ඇත.
මේ අතිසය ප්රබල ප්රකාසයත් සමග ඇමරිකාව හා යුරෝපය සසලවී බියෙන් ඇලලී ගිය ආකාරය ඉරෝශන් මැතිතුමා පැමිනි විගස වැඩිදුර සවිස්තර තොරතුරු ලද සැනින් ඔබට දැන්වීමට සියල්ල සූදානමින්