godak lassna kaviyak..mama oyage hageem danna nisa hodak hitata danenawa...
me thread eke kunuharapa kata kara ewunta henama gahanna oni...wasalayoo...shik oo online iddi mama hitiye naane...
oya owa ganan ganna epa...pissanta anukampa karanna....
Ane oya gawa sinhala fontz thiyenawada ? Mata dennako
soduru.hegem bara nirmanayak..........
lassana.......![]()
harima lassana nirmanayak dul akki...
digatama liyamu
suba pathum!
නිර්මානයක් කරන්න කොච්චර නම් කැපවීමක් හා භක්තියක් නිර්මානකරුවා යොදවනවාද කියන එක ගැන වැටහීමක් නැති තුට්ටු දෙකේ කුනුහරුප ලියන අධමයන් නිසා ඔබේ සිත දුක් කරගන්නවත්...එය සිතා පසුතැවෙන්නවත් අවශ්‍ය නැහැ...
එහෙම උනොත් උන් දිනුම් අපි පරාදයි...
නංගිට මතක ඇති මේ නිර්මාන කාර්යේදී ලැබෙන ගල්... මුල්.. බාධක ගැන වරක් මා පැවසුවා...
අපි නංගියා පිටිපස්සේ ඉන්න දැවැන්ත සෙවනැලි වගේ..ඒ සෙවනැලි බිම දාගෙන කාටවත් නංගියගෙ හිත රිදවන්න අපි ඉඩ තියන්නේ නැහැ....
සිත පන්නරයෙන් තවත් මෙවැනිම ලස්සන නිර්මානයක් කරන්න...
නංගියාට ජය!!
දුල්..ඔයා මේක ලියද්දි කොයි තරම් හැඟීම් බර වෙන්න ඇත්ද .ඒ නිසාම මේ නිර්මාණය ගොඩාක් සාර්ථක වෙලා.මේක කියවපු ගමන් මට ඇති වුනේ කියන්න බැරි තරම් සංවේගාත්මක හැඟීමක්.(ඒ හැඟීම තුල ඉන්දැද්දි මේකට කඩා වැදුනු සුනඛයෙක්ගෙ වැඩක් නිසා ඉවසීමේ සීමාව ඉක්මයාම ගැන මෙහි ඉන්න ආදරණීය සහෝදර සහෝදරියන් මට සමාව දෙනු ඇතැයි හිතනවා)
මෙව්ව හොඳයි නාකි ආච්චිලට නින්ද යනකං කියන්ඩ