මා සුරඟනක් වූවානම් (Maa Suranganak wuwaanam)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
godak lassna kaviyak..mama oyage hageem danna nisa hodak hitata danenawa...

me thread eke kunuharapa kata kara ewunta henama gahanna oni...wasalayoo...shik oo online iddi mama hitiye naane...

oya owa ganan ganna epa...pissanta anukampa karanna....

ow ayyie.. ee wachana dakkama mata okkoma epa una.... mata godak dukath hithuna, mokada mama me kawiya godak bakthiyakin liwwa ekak... eeth anthimata wihiluwak una... godak isthithi ayyia... oyala wage sahodarayo nisa thamai mata sathutu....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිර්මානයක් කරන්න කොච්චර නම් කැපවීමක් හා භක්තියක් නිර්මානකරුවා යොදවනවාද කියන එක ගැන වැටහීමක් නැති තුට්ටු දෙකේ කුනුහරුප ලියන අධමයන් නිසා ඔබේ සිත දුක් කරගන්නවත්...එය සිතා පසුතැවෙන්නවත් අවශ්‍ය නැහැ...

එහෙම උනොත් උන් දිනුම් අපි පරාදයි...

නංගිට මතක ඇති මේ නිර්මාන කාර්යේදී ලැබෙන ගල්... මුල්.. බාධක ගැන වරක් මා පැවසුවා...

අපි නංගියා පිටිපස්සේ ඉන්න දැවැන්ත සෙවනැලි වගේ..ඒ සෙවනැලි බිම දාගෙන කාටවත් නංගියගෙ හිත රිදවන්න අපි ඉඩ තියන්නේ නැහැ....

සිත පන්නරයෙන් තවත් මෙවැනිම ලස්සන නිර්මානයක් කරන්න...

නංගියාට ජය!!
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
දුල්..ඔයා මේක ලියද්දි කොයි තරම් හැඟීම් බර වෙන්න ඇත්ද .ඒ නිසාම මේ නිර්මාණය ගොඩාක් සාර්ථක වෙලා.මේක කියවපු ගමන් මට ඇති වුනේ කියන්න බැරි තරම් සංවේගාත්මක හැඟීමක්.(ඒ හැඟීම තුල ඉන්දැද්දි මේකට කඩා වැදුනු සුනඛයෙක්ගෙ වැඩක් නිසා ඉවසීමේ සීමාව ඉක්මයාම ගැන මෙහි ඉන්න ආදරණීය සහෝදර සහෝදරියන් මට සමාව දෙනු ඇතැයි හිතනවා)
 
Last edited:

mama dannawa ayyiala hamadama mata loku shakthiyak bawa.... ee nisama mata mage hitha wattagena baa.... nata godak duka hithune mee kawiyatama mehema una eka gana... mokada meka mage hithe attatama nagunu sithuwillak... eeth kamak naa oowa jeewithe athdakeemne... godak isthuthi ayyilata mage hitha thawa thawath shakthimath karanawata
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
දුල්..ඔයා මේක ලියද්දි කොයි තරම් හැඟීම් බර වෙන්න ඇත්ද .ඒ නිසාම මේ නිර්මාණය ගොඩාක් සාර්ථක වෙලා.මේක කියවපු ගමන් මට ඇති වුනේ කියන්න බැරි තරම් සංවේගාත්මක හැඟීමක්.(ඒ හැඟීම තුල ඉන්දැද්දි මේකට කඩා වැදුනු සුනඛයෙක්ගෙ වැඩක් නිසා ඉවසීමේ සීමාව ඉක්මයාම ගැන මෙහි ඉන්න ආදරණීය සහෝදර සහෝදරියන් මට සමාව දෙනු ඇතැයි හිතනවා)

oyata danena de hari ayyie.... godak isthuthi mawa mechchara diri ganwanawata.... oya waradaka kale naahne samawa ganna tharam....