හරිම ලස්සන නිර්මාණයක් අක්කියෝ.......
සුභ පැතුම් හා නිබද ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරනවා අක්කියට...බාධක හමුවේ නොසැලී ඉදිරියටම යන්න.....
its a nice creation,Idea z a novel one
very touching.....
ගොඩක් හැඟුම්බර නිර්මාණයක් සහෝදරී...
(හිත ධෛර්යමත්ව තියාගන්න...)
. danu hariyata watahune Wishwaasayath aadarayath athara thibiya yuthu athyawashya bandeema, sulaba nowana drushtiyakin balaa, liyawee athi saarthaka nisadas nirmaanayak! obata suba pathum!
ආදරය කරන්නෙක්ගෙන් වෙන්වීම හරිම වේදනාකාරී දෙයක්. විශේෂයෙන්ම තමන් වගේම තමන්ටත් ආදරය කරන්නෙක්ගෙන් සඳහටම වෙන් වෙන්න වුනාම.
ඔහුගෙ මරණය හමුවෙ ඇයට හිතෙනවා සුරංගනාවක් වෙලා හරි එයා ඉන්න ලොකෙට යන්න. ගිහිල්ලා එයාව මුණ ගැහෙන්න. ඒත් ඔහු ඇය හැර සුරංගනාවක් දෙසවත් නොබලන්න පොරොනදු වෙලා ඉන්නෙ. ඉතින් ඇයට සැකයි එහෙම ගියත් ඔහු ඇය දෙස බලයිද කියල . ඒත් ඇය පතනව ඔහු සිටින තැනට ගිහින් ඔහු දෙස බලන් ඉන්න ඔහු ඇය දෙස නොබැලුවත්.
කොයි තරම් ප්‍රබල ආදරයක්ද ? හරිම සංවේදී පද වැලක්